අංශ කිහිපයක වැට් බදු නිදහස් කිරීමක් ගැන ඉල්ලීමක්…
අවකාශය නවතම පුවත්

අංශ කිහිපයක වැට් බදු නිදහස් කිරීමක් ගැන ඉල්ලීමක්…

වෛද්‍ය උපකරණ, ගිලන්රථ, ළමුන් සඳහා අධි ප්‍රෝටීන් කෘෂි ආහාර සහ කෘෂිකාර්මික භාණ්ඩ වැට් බදු නිදහස් කිරීම ගැන නැවත සලකා බලන්නැයි රඡයේ මුදල් පිළිබඳ කාරක සභාව මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටී. රජ‍යේ මුදල් පිළිබඳ කාරක සභාව, ඇතැම්…

එරාන් කෝප් කමිටුවටත් හෂීම් කෝපා කමිටුවටත් යෝජනා කරයි
නවතම

එරාන් කෝප් කමිටුවටත් හෂීම් කෝපා කමිටුවටත් යෝජනා කරයි

පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) සභාපතිවරයා සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්නගේ නම සමඟි ජන බලවේගය විසින් කථානායකවරයා වෙත යෝජනා කර ඇති අතර රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (COPA) සභාපතිවරයා සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ නම යෝජනා…

කෝප් කෝපා විපක්ෂෙට
නවතම පුවත්

කෝප් කෝපා විපක්ෂෙට

පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වැදගත්ම කාරක සභාවන් වන කෝප්, කෝපා සහ මහජන පෙත්සම් කාරක සභාවල සභාපති ධුරය විරුද්ධ පක්ෂයට ලබා දීමට පාර්ලිමේන්තුව එකඟතාවයකට පැමිණ ඇතැයි වාර්තා වෙයි. මෙම කාරකසභාවන් හි සභාපති තනතුරු විපක්ෂයට හිමිවිය යුතු බවට විපක්ෂ…

භාණ්ඩ ප්‍රවාහනය කැලේට ගිහින්, දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලබයි.
නවතම

භාණ්ඩ ප්‍රවාහනය කැලේට ගිහින්, දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලබයි.

මේවන විට භාණ්ඩ ප්‍රවාහනය දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්යභාරයෙන් ඈත්වී ඇති බවත් ‍එය දෙපාර්තමේන්තුව පාඩු ලැබීමට ප්‍රධාන හේතුවක් ලෙසට පහුගියදා පාර්ලිමේන්තුවේ පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී (Committee on Public Accounts - COPA) අනාවරණය විය. දුම්රිය සේවය…