පෝට් සිටි පනතට මොකද වුනේ? – ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය විස්තරාත්මකව
පෝට් සිටි පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක තුමා වෙත ලැබී ඇති අතර එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කර ඇත්තේ එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව ඉන් ඇතැම් වගන්ති…