අඳුරු වලාවන් මැද රීදී රේඛාවන් සොයා යාම!  – පිලිප් දිසානායක

civil rights movement sri lanka

ලෝක සිවිල් ව්‍යාපාරයට මෙන්ම, ලංකාවේ සිවිල් ව්‍යාපාරයට ඉතා විශාල ඉතිහාසයක් තිබේ. මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතාට අනුව 1912-1915 කාලයේ පැවති අමධ්‍යප ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ඇරඹි පැරණිතම සිවිල් ව්‍යාපාරය ලෙස සදහන් කර තිබේ. ඉන් පසුව වෘත්තීය සමිති ව්‍යාපාරයත්, 1971 කැරැල්ලෙන් පසුව ඇති වූ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයත්, ජාතීන් අතර යුක්තිය හා සාමය ඇති කිරීමේ ව්‍යාපාරය (MIRJE), ප්‍රජාතන්ත්‍රීය අයිතින් සුරකීමේ සංවිධානය (MDDR) ඉඩම් කෘෂි ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය (MOLNAR) අතුරුදහන්වුවන්ගේ මාපිය දූ දරු සංවිධානය (AFMAD) නිදහසේ වේදිකාව (PFF) සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය (NMSJ) එසේ බිහි වූ වැදගත් සිවිල් ව්‍යාපාරයන් ලෙස සදහන් කළ හැක. සිවිල් හා…

Read More

මංගල ලා නිර්මානය කළ රාජ්‍ය විසින් මංගලගේ ජීවිතය පැහැර ගැනීම.. (අපේ දෙමාපියෝ අපිට හදපු රට..)

mangala samaraweera death

චන්ද්‍රිකාගමනය කියන්නේ ලංකාවේ බලාපොරොත්තුවක්..හැවෝම මේ රට නවීකාරක රාජ්‍යක සිහිනය මේ ආගමනය සමග දැක්කා. මිනී කඳු අතරින් තමයි චන්ද්‍රිකාව පායා ආවේ. මිනිස්සුන්ට යුක්තිය ගැන නොනිමි බලාපොරොත්තුවක් තිබුණා. මව් පෙරමුණු බිහිවුණා. අහිංසකයින්ගේ ආරාම හැදුනා. සුදු නෙළුම් පාර දිගට පිපුනා. තවල් ගියා. උතුරු දකුණු සහජීවනය ගැන අලුත් බලාපොරොත්තු ලියලා ආවා. ලේ වැකි ඉතිහාසයක් රෝසමල්මය අනාගතයකින් වහලා දාන්න බොහෝ දෙනෙක් කැපවුණා. මංගලත් මතුවෙලා එන්නේ ඒ කැපවීමේ ප්‍රතිපලයක් විදිහට. ඊටපස්සේ ආවේ මහින්දාගමනය. මහින්දාගමනය අස්සෙත් මිනිස්සු හීන දැක්කා. පොඩි මිනිහා උස්සලා දිව්‍යලෝකෙට වීසිකරන්න මැදමුලනෙන් ආපු රැවුල්කාර දෙයියා විදිහට තමයි, මහින්දව මිනිස්සු ගැහැනු පිළිගත්තේ. දකුණේ මහින්ද රට…

Read More

ලංකාවට සියල්ල අහිමි වුණේ ජාතිවාදී දේශපාලනය නිසා – මංගල සමරවීර

Mangala Samaraweera Black July

එදා උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනම රාජ්‍යයක් ඉල්ලන්නට වූයේ ඔවුන් මුලදී ඉල්ලු දෙමළ භාෂාව කථා කිරීමේ අයිතියට එවකට සිටි රජය අවධානය යොමු නොකර සිටි නිසාවෙන් බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 1948 නිදහස ලබා ගන්නා අවස්ථාවේ දකුණු ආසියාවේ දියුණුම රටක් ලෙස සැලකුණු ලංකාව තුල ජීවත් වූ ජනතාව එදා සිට ජාති, කුල, ආගම් වශයෙන් බෙදෙන්න පටන් ගත් බවත් දෙමළ ජනතාව එදා ඉල්ලුවේ දෙමළ භාෂාව කථා කිරීමේ අයිතිය පමණක් බවද පෙන්වා දෙන ඔහු පවසන්නේ ඊට රජයේ අවධානය යොමු නොවූ නිසාත් දකුනේ ඇති වූ අන්තවාදී දේශපාලනය නිසාත් ඔවුන් පසුකලෙක වෙනම රාජ්‍යයක් ඉල්ලීම…

Read More

කළු ජූලියට යුක්තිය ඉල්ලා උතුරේ, නැගෙනහිරේ හා අගනුවර සැමරුම්!

Island wide celebrations to demand justice for Black July

යාපනයේ තිරුනෙල්වේලියෙන් ආරම්භ කර රට පුරා තුන්දහසකට අධික දෙමළ ජනසංඛ්‍යාවක් තිස් අට  අවුරුද්දකට ඉහතදී රාජ්‍ය අනුග්‍රහයෙන් ඝාතනය කළ කළු ජූලිය සිහිපත් කරමින්  උතුරු නැගෙනහිර දෙපළාතේ හා  අගනගරයේ විරෝධතා සහ සැමරුම්  කිහිපයක්ම පවත්වා තිබේ. කළු ජූලියේ පීඩිතයන්ට යුක්තිය ඉල්ලා යාපනයේ බස් නැවතුම්පොළ ඉදිරිපිටදී ඇසල පොහොය දිනයේ  දියත් කළ උද්ඝෝෂණය සංවිධානය කර තිබුනේ දෙමළ ජාතික ජනතා පෙරමුණ විසිනි. කළු පැහැති කොඩියක්  අතැතිව  සටන් පාඨ කියමින් විරෝධතාකරුවෝ  උද්ඝෝෂණය දියත් කළහ. යාපනය  නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් හා නාගරික මන්ත්‍රීවරුන් යාපනයේ මහ නගර සභාව තුළ මල් පහන් දල්වා කළු ජූලියේදී ඝාතනයට ලක් වු දෙමළ වැසියන් සිහි…

Read More

කළු ජූලියට වසර 38යි!

Black July Siritunga Jayasuriya

ශ්‍රී ලංකා ඉතිහාසයේ කළු පැල්ලමක් ඇති කළ කළු ජූලිය සිදුව වසර විසි අටක් පිරෙනවා මරා දැමූ අය සඳහා යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා අද ටොරින්ටන් නිදහස් චතුරශ්‍රය අසල දී පහන් දැල් වීමක් සිදු කළා අදට කළු ජූලියට වසර 38ක් සපිරෙනවා නැවතත් එවැනි දෙයක් අප රට තුල ඇති නොවිය යුතුය දකුණේ බඩු ගෝස්තරය වී තිබෙන්නේ ජාතිවාදය කළු ජූලිය දිනයේ දෙමල සිරකරුවන් 56 දෙනෙකු ඝාතනය කෙරුණා ඒ පිළිබඳ අද වෙන තුරු කිසිම පරීක්ෂණයක් නෑ ඔවුන්ට සාධාරණය ඉෂ්ට වුණේ නෑ කිසිම ආණ්ඩුවක් ඔවුන් වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කළේ නැහැ පහුගිය කාලේ ජාතිවාදී දේවල් අපේ…

Read More

සිවිල් සමාජය තරුණ ප්‍රජාව අතරට යා යුතුයි!

Civil society in Sri Lanka must reach out to the youth community

සුරේෂ් නඩේෂන් මානවහිමිකම් ක්‍රියාකාරික – ඌව ශක්ති පදනම මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් විදිහට සමාජය එක්ක ගණුදෙනු කරන කොට ඔබට අත් දකින්න ලැබුණ දේවල් මොනවාද ? ඡන්දදායකයාට වගකියන වගකීමෙන් යුතු දේශපාලන සංස්කෘතියක් තමයි රට තුළ බිහි වෙන්න ඕන. 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගේන්න පුරවැසියාගේ සහභාගිත්වය 85%ක වගේ ප්‍රමාණයක් තිබුණා. නමුත් ඒ ගැන අපි වැඩි කතා බහකට ගියේ නැහැ. මේ ක්‍රියාවලියේදී ප්‍රායෝගිකව අපි කරපු දේවල් බොහෝ දුරට අඩු ප්‍රමාණයක්. ඒවා අත්හදා බලන ක්‍රමයක තිබුණේ. දැන් ආණ්ඩුව පාර්ලිමේන්තුවට වගකියන ක්‍රමයෙන් ඈත් වෙලා එක්තරා විදිහකින් වැඩි බලයක් සහිත අධිකාරියක් උඩ පාලනය කරන ක්‍රමයකට ලං වෙලා…

Read More