සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු නීතිය ඉදිරියට කැඳවයි!
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටු විය යුතු බවට මාධ්‍ය ඔස්සේ අදහස් දැක්වූ තරුණයෙක්ව අද (24) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බුද්ධි ඒකකයට කැඳවා ඇත. මෙසේ කැඳවා ඇත්තේ ගාල්ල, හිනිදුම පදිංචි පෝංගිලිය ගමගේ ශෙහාන් මාලක නම් තරුණ…