ප්‍රභූ රථ පෙළට විරෝධය පෑ තරුණයා අත්අඩංගුවට ගෙන ආණ්ඩුව නා ගත්තද?
චීන ආරක්ෂක අමාත්‍ය වෙයි ෆෙන්ග් මහතා දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියේ අප්‍රේල් 27 දා රාත්‍රියේය. එහිදී ඔහු රැගත් රථ පෙළ ගුවන් තොටුපොල සිට කොළඹට පැමිණිමේදී මාර්ග රැසක වාහන ගමනා ගමනය සීමා කිරීමට පොලිසිය පියවර…