ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කිසි දිනෙක විනාශ කළ නොහැකියි – හිටපු ජනාධිපතිනිය
නවතම

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කිසි දිනෙක විනාශ කළ නොහැකියි – හිටපු ජනාධිපතිනිය

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කිසි දිනෙක විනාශ කළ නොහැකි බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නම් මහා වෘක්ෂය කපා බිඳ දමන්න හැදුවත් එය කෙසේ හෝ යළි ලියැලෙමින් ගොඩනැඟී මහා…