චම්පික රණවකගේ නව දේශපාලන පිම්ම සහ ක්‍රිස්තියානීන්ට ඇති අභියෝගය
නවතම විශේෂාංග

චම්පික රණවකගේ නව දේශපාලන පිම්ම සහ ක්‍රිස්තියානීන්ට ඇති අභියෝගය

චම්පික රණවක මහතා  හෙළ උරුමයෙන් ඉවත්ව නව දේශපාල ව්‍යාපාරයක් ආරම්භ කරන බව පසුගියදා ප්‍රකාශයට  පත්කරන ලදි. එය දැනට ඔහු සාමාජිකත්වය දරන සජිත්  ප්‍රේමදාසගේ සමගි  ජනබලවේගය  හෝ  ඊට වඩා  පුළුල් පෙරමුණක් වියහැකි  බවද ඔහු දැක්වන ලදි.…