ගෑස් තවත් වැඩි වෙයි?
නවතම

ගෑස් තවත් වැඩි වෙයි?

ගෑස් මිල තවදුරටත් ඉහළ යා හැකි බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කරයි. “ලිට්‍රෝ සමාගම කියලා තියෙනවා දැනට ගෑස් නිෂ්පාදන වෙළඳපොලට නිකුත් කරනවා දිනකට ලක්ෂය බැගින් කියලා. ලබන 4 වෙනිදා 5 වෙනිදා වෙනකොට…

රත්ගම දී මිනිස්සු ගෑස් ලොරියක් නවත්වයි, පාරත් වහලා
නවතම

රත්ගම දී මිනිස්සු ගෑස් ලොරියක් නවත්වයි, පාරත් වහලා

රත්ගම මහජන පොළ ඉදිරිපිට ඊයේ (22) සිට ගෑස් පෝලිමේ සිටි පුද්ගලයින් කොළඹ සිට ගාල්ල දෙසට ගෑස් ප්‍රවාහනය කරමින් තිබුණ රථයක් නවත්වා ගෑස් බාගැනීමට උත්සාහ කිරීමත් සමග එම ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් හටගෙන ඇත. මෙම තත්ත්වය නිසා රත්ගම…

තෙල් ගෑස් පිටට ලයිට් වතුර, දුප්පතුන්ට දෙවි පිහිටයි!
නවතම

තෙල් ගෑස් පිටට ලයිට් වතුර, දුප්පතුන්ට දෙවි පිහිටයි!

විදුලි ඒකකයක මිල අද රාත්‍රියේදී අනිවාර්‍යයෙන් වැඩි කරනු ඇති බවත් එම වැඩි කරන ප්‍රමානයෙහි ප්‍රතිශත අගය අද රාත්‍රියේදී ප්‍රකාශයට පත් කරනු ඇති බවත් දැනගන්නට ලැබේ. අවුරුදු නවයකින් විදුලි බිල වැඩි නොකිරීම, විදුලිය ඒකකයට ලබන පාඩුව…

දුගියාට 500% කින්, ධනවතුන්ට 18% කින් විදුලිය වැඩි වෙයි..?
නවතම

දුගියාට 500% කින්, ධනවතුන්ට 18% කින් විදුලිය වැඩි වෙයි..?

විදුලි බල මණ්ඩලයේ දෛනික පාඩුව පිරිමසා ගන්න යැයි කියමින් දුප්පත් ජනතාවගේ විදුලි බිල 500%කින්ද පොහොසතුන්ගේ විදුලි බිල 18%කින්ද වැඩි කිරීමේ යෝජනාවක් මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් වී ඇතැයි දැනගන්නට ලැබේ. මෙම විදුලි බිල වැඩි කිරීම…

පැය හතර විසි හතර විය හැකියි, පාඨලී අනතුරු අඟවයි!
නවතම

පැය හතර විසි හතර විය හැකියි, පාඨලී අනතුරු අඟවයි!

වර්තමාන විදුලි අර්බූදය පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් 43 සේනාංකයේ නායක පා.ම පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරන්නේ වර්තමාන අර්බූදයට නිසි ලෙස මැදිහත් නොවුණහොත් ඉදිරි කාලයේ පැය 24ම විදුලිය බිඳ වැටෙන්න පුලුවන් බවය. රට ගොඩනැගීම සඳහා කරුණු…

විදුලිය දෙවියන්ට භාරයි, බලාගාර බිඳවැටේ..!
නවතම

විදුලිය දෙවියන්ට භාරයි, බලාගාර බිඳවැටේ..!

රට තුළ උද්ගත විදුලි අර්බූදයෙන් ගොඩ එන්නට එක පහනක් හෝ නිවාදමන්නැයි ආණ්ඩුව දැන්වීම් පළකරන විට දිවයිනේ බලාගාර කිහිපයක් එක එක හේතුන් මත ක්‍රියාවිරහිත වී ඇතැයි වාර්තා වෙයි. මේ අනුව පසුගිය 12 දා රාත්‍රියේ කෙවරලපිටිය වෙස්ට්…

විදුලිය කැපුණොත් වතුරත් කැපෙයි?
නවතම

විදුලිය කැපුණොත් වතුරත් කැපෙයි?

ඉන්ධන අර්බූදය නිසා ඉදිරියේදී පැය හතරක කාලයක් විදුලිය සිඳලනු ලැබුහොත් ජල සැපයුමටද බාධා පැමිණිය හැකි බව ජල සම්පාදන මණ්ඩලයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර කියා සිටින්නේ යම්…