තෙල් ගෑස් පිටට ලයිට් වතුර, දුප්පතුන්ට දෙවි පිහිටයි!
නවතම

තෙල් ගෑස් පිටට ලයිට් වතුර, දුප්පතුන්ට දෙවි පිහිටයි!

විදුලි ඒකකයක මිල අද රාත්‍රියේදී අනිවාර්‍යයෙන් වැඩි කරනු ඇති බවත් එම වැඩි කරන ප්‍රමානයෙහි ප්‍රතිශත අගය අද රාත්‍රියේදී ප්‍රකාශයට පත් කරනු ඇති බවත් දැනගන්නට ලැබේ. අවුරුදු නවයකින් විදුලි බිල වැඩි නොකිරීම, විදුලිය ඒකකයට ලබන පාඩුව…

සංචාරක කර්මාන්තයටත් අබ සරණයි!
නවතම

සංචාරක කර්මාන්තයටත් අබ සරණයි!

ලංකාව තුළ වර්තමානයේ මතුව ඇති අර්බුදය සමග කැනඩා රජය සිය රට වැසියන්ට ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්නැයි නිවේදනයක් නිකුත් කර ඇත. මීට ප්‍රථම බ්‍රිතාන්‍ය රජය, බ්‍රිතාන්‍ය වැසියන් සඳහා මෙවැනි නිවේදනයක් නිකුත් කළ අතර මෙම කැනඩා රජයේ…

දුගියාට 500% කින්, ධනවතුන්ට 18% කින් විදුලිය වැඩි වෙයි..?
නවතම

දුගියාට 500% කින්, ධනවතුන්ට 18% කින් විදුලිය වැඩි වෙයි..?

විදුලි බල මණ්ඩලයේ දෛනික පාඩුව පිරිමසා ගන්න යැයි කියමින් දුප්පත් ජනතාවගේ විදුලි බිල 500%කින්ද පොහොසතුන්ගේ විදුලි බිල 18%කින්ද වැඩි කිරීමේ යෝජනාවක් මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් වී ඇතැයි දැනගන්නට ලැබේ. මෙම විදුලි බිල වැඩි කිරීම…

වැස්සක් පේන්න නෑ ඒත් මාදුරුඔය පිඹුරත්තෑව වාන් දමයි.
නවතම

වැස්සක් පේන්න නෑ ඒත් මාදුරුඔය පිඹුරත්තෑව වාන් දමයි.

වැස්සක් පේන්නවත් නැති කළක ආශ්චර්‍යමත් ලෙස පසුගිය සඳුදා (7) සිට මාදුරුඔය සහ පිඹුරත්තෑව ජලාශ වාන් දමමින් ජනතාව පුදුමයට පත් කරමින් ඇතැයි වාර්තා වෙයි. කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශවලින් පැමිණෙන ජලය වියානා ඇල හරහා මාඳුරුඔය සහ…

පැය හතර විසි හතර විය හැකියි, පාඨලී අනතුරු අඟවයි!
නවතම

පැය හතර විසි හතර විය හැකියි, පාඨලී අනතුරු අඟවයි!

වර්තමාන විදුලි අර්බූදය පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් 43 සේනාංකයේ නායක පා.ම පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරන්නේ වර්තමාන අර්බූදයට නිසි ලෙස මැදිහත් නොවුණහොත් ඉදිරි කාලයේ පැය 24ම විදුලිය බිඳ වැටෙන්න පුලුවන් බවය. රට ගොඩනැගීම සඳහා කරුණු…

බර කරත්ත යුගයට යන්න බලශක්ති ඇමතිගෙන් යෝජනා
නවතම

බර කරත්ත යුගයට යන්න බලශක්ති ඇමතිගෙන් යෝජනා

ඩොලර් අර්බුදය එන්න එන්නම උග්‍ර වීම නිසා ඉදිරියේදී රටේ අවශ්‍යතාවයට සරිලන්න ඉන්ධන ලබාදීම විශාල ගැටලුවක් බවද එනිසා ඇතිවී තිබෙන තත්ත්වයෙන් ටිකක් හෝ ගොඩ එන්න යැයි කියමින් බලශක්ති අමාත්‍යාංශයෙන් ඉන්ධන භාවිතය අඩු කරගැනීම සඳහා යෝජනාවලියක් සකස්…

විදුලිය කැපුණොත් වතුරත් කැපෙයි?
නවතම

විදුලිය කැපුණොත් වතුරත් කැපෙයි?

ඉන්ධන අර්බූදය නිසා ඉදිරියේදී පැය හතරක කාලයක් විදුලිය සිඳලනු ලැබුහොත් ජල සැපයුමටද බාධා පැමිණිය හැකි බව ජල සම්පාදන මණ්ඩලයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර කියා සිටින්නේ යම්…