“මියන් කුමාර” සම්බන්ධයෙන් නාගානන්ද පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීමේ සුදානමක්!

Nagananda Kodituwakku is preparing to file a case against the IGP

අගනගරය සමීපයේ ප්‍රසිද්ධ රජමහා විහාරයක ඇති දැඩි කරන ඇත් පැටවකුට දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන කෲර වධ හිංසාවට එරෙහිව, නීතිය ක්‍රියාත්මක නොකළහොත් පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීමට ක්‍රියාකරන බව 2021 ජනවාරි 15 සිකුරාදා පොලිස්පතිවරයා වෙත යොමු කරමින් මහජන අයිතිය බල ගැන්වීමේ ක්‍රියාකාරී සහ ලේකම්, විනිවිද පෙරමුණේ නාගානන්ද කොඩිතුවක්කු පවසයි. නීතිඥ වෘත්තියට නොගැලපෙන අයුරින් කරුණු දැක්වීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ රීතින් දෙකක් උල්ලංඝණය කිරීමේ චෝදනාවකට වරදකරුවී ශ්‍රේෂ්ඨාධිකරණය විසින්  නීතිඥභාවය වසර තුනකට අහෝසි කරනු ලැබ  සිටින නාගානන්ද කොඩිතුවක්කු සිය ලිපිය මගින් පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ  මීට ප්‍රථමයෙන්ද මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇතත් මෙම ඇතාට දීර්ඝ කාලයක්…

Read More

පොලීසියේ නම කැත කරන පොලිස් නිලධාරීන් සොයා වැටලීම්!

special operation to find corrupt police officers police sri lanka

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ දූෂිත පොලිස් නිලධාරීන් සොයා මේ දිනවල විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. ඒ අනුව ඊයේ (14) දිනයේ පමණක් දකුණු පළාතේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයිද ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි. සැබවින්ම දූෂිත පොලිස් නිලධාරීන් රැසක් වර්තමානය වන විට පොලිසිය අරක් ගෙන සිටින බව අප කවුරුත් දන්නා කරුණකි. නමුත් නීතිය ක්‍රියාත්මක කරන මොවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ අතලොස්සකි. මේ නිසා මහජනතාවට පොලීසිය කෙරෙහි ඇති විශ්වාසය බිඳි යමින් ඇත. මාව අන්දන ලෑස්ති වෙන්න එපා මේ අතර…

Read More

පොලිස්පතිගේ නොසැලකිල්ල නිසා මහර ගැටුම ඇති වුවාද?

C. D. Wickramaratne Conflict at Mahara Prison

බන්ධනාගාර ආශ‍්‍රිත කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ (14) වන විට 3,000 සීමාව ඉක්මවා ඇත. ඒ අනුව මේ වනවිට බන්ධනාගාර ආශ‍්‍රිතව වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 3,087 කි. එම පිරිසෙන් 2,414 දෙනෙකු පිරිමි රැඳවියන් වන අතර කාන්තා රැඳවියන් ගණන 189 කි. ඒ අතර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ඒ අතර වේ. ඊට අමතරව බන්ධනාගාර නිලධාරීන් 103 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. මේ වන විට රට පුරා බන්ධනාගාර 28 ක රැඳවියන් 28, 951 ක් සිටිති.  මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සම්බන්ධයෙන් රැඳවියන් 10,500…

Read More