කැබිනට් එකට නාමල් ඇතුළුව තවත් 12ක්?
නවතම

කැබිනට් එකට නාමල් ඇතුළුව තවත් 12ක්?

රජයේ ආරංචි මාර්ග පවසන්නේ තවත් 12 දෙනෙකු කැබිනට් අමාත්‍යවරුන් ලෙස පත් කිරීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව ඉන් 10 දෙනෙකුම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බව ද කියැවේ. කැබිනට් මණ්ඩලයට අලුතින් පත් කරන බව…