මත්ද්‍රව්‍ය හා පාතලය මර්දනය දේශබන්දු ට!
නවතම පුවත්

මත්ද්‍රව්‍ය හා පාතලය මර්දනය දේශබන්දු ට!

මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට හා අමාත්‍යාංශයට වාර්තා කිරීම සඳහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් කමිටුවක් පත්කර තිබෙනවා. ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ නියෝගයක් පරිදි යි. එම කමිටුවේ සභාපති…

රජය හා පොලිසිය ගැන මහජනතාවගේ විශ්වාසය පලුදු වෙලා – SLCAT පොලිස්පතිට ලියයි.
නවතම

රජය හා පොලිසිය ගැන මහජනතාවගේ විශ්වාසය පලුදු වෙලා – SLCAT පොලිස්පතිට ලියයි.

රජයේ බලධරයන් විසින් බලය අවභාවිතා කිරීමේදී සමාජයේ දුර්වල සහ අසරණ ජනතාවට විරුද්ධව පමණක් නීතිය අත්තනෝමතිකව ක්‍රියාත්මක කිරීම සහ ඔවුන්ට ආරක්ෂාව සැපයීම ප්‍රතික්ෂේප කිරීම රජය හා පොලිසිය වැනි රජයේ ආයතන කෙරෙහි මහජනතාව තුළ පවතින විශ්වාසය දිගින්…

නිලයේ වගකීම පැහැරහැරියාට පොලිස්පතිට එරෙහිව පොලිස් කොමිසමට පැමිණිල්ලක්!
නවතම

නිලයේ වගකීම පැහැරහැරියාට පොලිස්පතිට එරෙහිව පොලිස් කොමිසමට පැමිණිල්ලක්!

රැඳවුම් නියෝග මත පොලිසිය භාරයේ සිටි තාරක ධර්මකීර්ති විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක  නැමැති සැකකරුට එල්ල වී ඇති ජීවිත තර්ජනයක් සම්බන්ධයෙන් නීතිඥයකු විසින් පොලිස්පතිවරයා වෙත ලිඛිතවම දැනුම් දී තිබියදීත් එදින රාත්‍රියේම සැකකරු වෙඩිතබා  ඝාතනය කර  තිබුනි.…

බ්‍රැන්ඩික්ස් ආයතනය පිලිබඳ විමර්ශන වාර්තා කෝ?
නවතම

බ්‍රැන්ඩික්ස් ආයතනය පිලිබඳ විමර්ශන වාර්තා කෝ?

කොවිඩ් වසංගත දෙවැනි රැල්ල ආරම්භ වුයේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙනි. ඒ පහුගිය ඔක්තෝම්බර් 04 දා එහි කොවිඩ් ආසාදිත ඇඟලුම් සේවිකාවක් සොයා ගැනීමත් සමඟය. මෙහිදී ආයතනයේ සේවක සේවිකාවන් දහසක් ඉක්මවා රෝගී වුහ. එහිදී බ්‍රැන්ඩික්ස් ආයතනයට චෝදනා එල්ල…

35 වැනි පොලිස්පති ස්වාධීනද?
නවතම

35 වැනි පොලිස්පති ස්වාධීනද?

ශ්‍රී ලංකාවේ 35 වන පොලිස්පතිවරයා ලෙස සී.ඩී වික්‍රමරත්න මහතා ඉකුත්  (27) පෙරවරුවේ පොලිස් මූලස්ථානයේදී සිය රාජකාරි ආරම්භ කළේය. කවුද මේ සි.ඩි. වික්‍රමරත්න හෙතෙම 1986 වර්ෂයේ ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස පොලිස් සේවයට බැඳී ඇති අතර…