උතුරු මැද හිටපු මහ ඇමැතිට එරෙහි නඩුවේදී අල්ලස් කොමිසම වටේ යනවා…
නවතම පුවත්

උතුරු මැද හිටපු මහ ඇමැතිට එරෙහි නඩුවේදී අල්ලස් කොමිසම වටේ යනවා…

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් සමරකෝන් හා ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට එරෙහිව තම අධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ පැමිණිල්ල එම විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති…

බංගලාදේශය කිසිදා ශ්‍රී ලංකාව නොවනු ඇත – ෂීක් හසීනා
නවතම

බංගලාදේශය කිසිදා ශ්‍රී ලංකාව නොවනු ඇත – ෂීක් හසීනා

බංගලාදේශය සිය සංවර්ධන කටයුතු වලදී කිසිදා ශ්‍රී ලංකාව වැටී තිබෙන ඇබුදකාරී තත්ත්වයකට නොවැටෙන බව බංග්ලාදේශ්අගමැතිනී ෂීක් හසීනා පවසයි. ඇය තවදුරටත් පවසා ඇත්තේ ඔවුන් සියලු ගෝලීය අභියෝග ජයගනිමින් ඉදිරියටම යන බවයි. කෙසේ වෙතත්, BNP පාලනය තුළ බංග්ලාදේශයට…

රාජපක්ෂලා නඩු 115ක් අයින් කරගෙන
නවතම

රාජපක්ෂලා නඩු 115ක් අයින් කරගෙන

රාජපක්ෂවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සමීප පුද්ගලයන් රැසක් චූදිතයන් කරමින් නීතිපතිවරයා විසින් මහාධිකරණයේ පනවනු ලැබූ නඩු 30ක් පමණ විභාග වෙමින් පැවතියදී ඉල්ලා අස් කර ගෙන ඇති බව ඉරිදා ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත. මෙම නඩුවලට පරිබාහිරව…

ව්‍යාපෘති වලට කලින් සේවකයින් බඳවාගෙන රජයට මිලියන 39 ක් පාඩු වෙයි.
නවතම

ව්‍යාපෘති වලට කලින් සේවකයින් බඳවාගෙන රජයට මිලියන 39 ක් පාඩු වෙයි.

ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ්’ ආයතනය පූර්ණවශයෙන් රජය සතු සමාගමකි.  මේ සමාගම ඉල්මනයිට් ඛනිජ වැලි අලෙවි කිරිමට ටෙන්ඩර් කැඳවා ඇත. එහිදී ටොන් එකක් සදහා ඇ.ඩො 165ක වැඩිම මිලක් ඉදිරිපත්ව ඇත. නමුත් ඒ ගැණුම්කරු වෙනුවට මිල ගණන්…