රජයේ සේවකයින්ට වසරක් යනතුරු ලොසින්ජර නැති බව මුදල් ඇමති කියයි.
නවතම

රජයේ සේවකයින්ට වසරක් යනතුරු ලොසින්ජර නැති බව මුදල් ඇමති කියයි.

ශ්‍රි ලංකාවේ රාජ්‍ය සේවය ලංකා රජයට දරා ගත නොහැකි මට්ටමක පවතින බව පහුගිය කාලය පුරාවට කතාබහට ලක් වුවකි. විශේෂයෙන්ම මෙරට ආදායමෙන් වැඩි මුදලක් වැය වන්නේ රාජ්‍ය සේවයේ වැටුප් ගෙවීම සඳහා බව පහුගිය කාලයේ ආණ්ඩුව ද…

මහජන බැංකු සිද්ධියේ සැබෑ තත්ත්වය රටට හෙළි කරන්න – ලංකා බැංකු සේවක සංගමය
නවතම

මහජන බැංකු සිද්ධියේ සැබෑ තත්ත්වය රටට හෙළි කරන්න – ලංකා බැංකු සේවක සංගමය

අවදානමකට ලක්ව ඇති මහජන බැංකුවේ සැබෑ තත්ත්වය පිලිබඳව රජය වහාම රටේ ජනතාව දැනුවත් කළ යුතු බව ලංකා බැංකු සේවක සංගමය පවසයි. චීනය විසින් මෙරට මහජන බැංකුව අසාදු ලේඛනගත කිරිම සම්බන්ධයෙන් මේ වන විට රටේ ජනතාව මෙන්ම…

ඇමති බැසිල්ගෙන් තවත් ණයක් ගන්න  යෝජනාවක්!
නවතම

ඇමති බැසිල්ගෙන් තවත් ණයක් ගන්න යෝජනාවක්!

ශ්‍රි ලංකාව මේ වන දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව නොරහසකි. ඒ් නිසා වරින් වර විවිධ රටවලින් ලබා ගන්නා ණය ප්‍රමාණයේද සීමාවක් නැත. ලංකාව දෙසැම්බර් මාසය වන විට තවත් විශාල ණය වාරිකයක් ජාත්‍යන්තරයට ගෙවිය යුතුව…

රුපියල් 2000 දෙනවට වඩා නොදී සිටිමට ගත් වෑයමක්ද?
නවතම

රුපියල් 2000 දෙනවට වඩා නොදී සිටිමට ගත් වෑයමක්ද?

කොවිඩ් වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට තාවකාලිකව වසා දැමීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ අඩු අදායම්ලාභී පවුල් වෙත මීට පෙර ගෙවු රුපියල් 5000 මෙවර 2000 දක්වා අඩු විය. ඒ් රජයට ඇති ආර්ථික අර්බුදය නිසාය. කෙසේ…

ආණ්ඩුවේ පොහොර තහනම රිවස් කරයි.
නවතම

ආණ්ඩුවේ පොහොර තහනම රිවස් කරයි.

කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක ආනයනය ජනාධිපතිවරයා විසින් 2021 අප්‍රේල් මස 27 වැනිදා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව තහනම් කර තිබිණි. එහිදි මෙරට ගොවීන්…