බාබාරා සන්සෝනි ද නික්ම ගොසිනි…!!
නවතම විශේෂාංග

බාබාරා සන්සෝනි ද නික්ම ගොසිනි…!!

ලංකාවේ බර්ගර් ජන ප්‍රජාවේ ජව සම්පන්න කාන්තාවක වූ ඇය සිය ලාංකීය වර්ගයාගේ අනෙකුත් දැවැන්තයින් මෙන්ම මහ මෙහෙවරක පුරෝගාමිනිය වූවාය. 1990 ගණන්වල මුල් භාගයේ මගේ 'වනසපු මල' නවකතාවේ ඉංග්‍රීසි පරිවර්තනය වන Hostage City හි පිටපතක් ඇයට…