විගණකාධිපති දෙන නිර්දේශ ඇතැම් රාජ්‍ය ආයතන ගණන් ගන්නේ නෑ!
නවතම පුවත්

විගණකාධිපති දෙන නිර්දේශ ඇතැම් රාජ්‍ය ආයතන ගණන් ගන්නේ නෑ!

විගණකාධිපති දෙපාර්තමේන්තුව, රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ලබා දෙන තීන්දු හා නිර්දේශ ඇතැම් ආයතන ක්‍රියාත්මක නොකරන බව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා පවසයි. විගණකාධිපති දෙපාර්තමේන්තුව ලබා දෙන තීන්දු තීරණ, නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සෑම රාජ්‍ය ආයතනයක්ම බැදී සිටින බව…

ව්‍යාපෘති ණය ට්‍රිලියන 8යි  වත්කම් ට්‍රිලියන 2යි!!!
ආර්ථික නවතම පුවත්

ව්‍යාපෘති ණය ට්‍රිලියන 8යි වත්කම් ට්‍රිලියන 2යි!!!

රජයේ මූල්‍ය ප්‍රකාශනය අනුව 2022 දෙසැම්බර් 31 දින වනවිට රටේ සමස්ත ව්‍යාපෘති ණය ප්‍රමාණය ට්‍රිලියන අටක් වන බව රජයේ විගණකාධිපතිවරයා වන ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න පවසයි. එහෙත් රටේ මුළු වත්කම් ප්‍රමාණය වන්නේ ට්‍රිලියන දෙකක් බවයි මූල්‍ය ප්‍රකාශනය…

අසාද් සාලි නඩුවෙන් විනිසුරුවරයෙකු ඉවත් වේ.
නවතම

අසාද් සාලි නඩුවෙන් විනිසුරුවරයෙකු ඉවත් වේ.

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන්  විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස්  ඉවත්ව තිබේ. පෞද්ගලික හේතුවක් මත තමා පෙත්සම් විභාගයෙන් ඉවත්වන බව නවාස් විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ අසාද් සාලිගේ මුලික අයිතිවාසිකම් පෙත්සම…