මාධ්‍යවේදින්ට පහර දුන් SSP රොමේශ් ගේ වැඩ තහනම්
නවතම

මාධ්‍යවේදින්ට පහර දුන් SSP රොමේශ් ගේ වැඩ තහනම්

අගමැති රනිල් වික්‍රමසිංහගේ පෞදිගලික නිවස අසළ පසුගිය 09 වැනිදා සිඳුවූ අර්බුදකාරී තත්වය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොමේෂ් ලියනගේ මහතා වාහාම ක්‍රියාත්මක වන පරිදි වැඩතහනම් කර…

තරිඳුට CID එන්න කීම මාධ්‍යට තර්ජනයක්..!
නවතම

තරිඳුට CID එන්න කීම මාධ්‍යට තර්ජනයක්..!

යූටියුබ් මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වන තරිඳු උඩුවරගෙදර හෙට (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම ආණ්ඩුව විසින් මාධ්‍යට එල්ලකරනු ලැබූ තර්ජනයක් බව ප්‍රකාශක කරමින් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්‍යාලයට ලිපියක් භාරදීම අද (27) උදෑසන එම කාර්‍යාලය…

භාෂණයේ නිදහස ලබාගන්න, පොලීසියට ලියුමක්
නවතම

භාෂණයේ නිදහස ලබාගන්න, පොලීසියට ලියුමක්

සමාජ මාධ්‍ය හා නව මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය නීති සංසදය (Media Law Forum) විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. “සමාජ මාධ්‍ය සහ නව මාධ්‍ය භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස කෙරෙහි සමාජ හා…

පාරමී සහ රාහුල් සිදුවීම්, අඟවන්නේ කුමක් ද?
නවතම විශේෂාංග

පාරමී සහ රාහුල් සිදුවීම්, අඟවන්නේ කුමක් ද?

නුග සෙවන, රිවිදින අරුණැල්ල, සුසර දැහැන, චක්‍රාවාටය, Hard Talk, ගුරුතලාව වැනි වැඩසටහන් හි නිවේදිකාවක් ලෙස ජාතික රූපවාහිනි ආයතනයේ සේවය කළ පාරමී රණසිංහගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව, පාරමී රණසිංහ සිය ෆේස්බුක් ගිණුම…

මාධ්‍යවේදී නිමලරාජන්ට එංගලන්තයේදීවත් යුක්තිය හිමිද?
නවතම

මාධ්‍යවේදී නිමලරාජන්ට එංගලන්තයේදීවත් යුක්තිය හිමිද?

BBC මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් යාපනයේදී මීට වසර 22කට ඉහත ඝාතනය කිරීම හා සම්බන්ධයෙන් නම් නොකරන ලද 48 හැවිරිදි ශ්‍රී ලාංකික සැකකරුවකු අත් අඩංගුවට ගන්නා ලද බව පසුගිය සතියේ  බ්‍රිතාන්‍ය පොලිසියේ යුද අපරාධ ඒකකය විසින් ප්‍රකාශයට…

ශෙහාන් මාලකගෙන් යළි කරළියට ආ යටත් විජිත වගන්තිය
නවතම විශේෂාංග

ශෙහාන් මාලකගෙන් යළි කරළියට ආ යටත් විජිත වගන්තිය

-දුලාන් දසනායක- රෝමානු කතෝලික තරුණ සිවිල් ක්‍රියාධරයකු වන ශෙහාන් මාලක පසුගියදා අත්අඩංගුවට ගැනීම බරපතළ ආන්දෝලනයක් ඇති කර තිබේ. ඔහු වැඩිවැඩියෙන් සමාජය තුළ ජනප්‍රිය මෙන්ම බලපෑම් සහගතද වී ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු විසින් ඉදිරිපත් කරන…

සති දෙකක් තුල මාධ්‍යවේදී පස්දෙනකුට හිරිහැර!
නවතම

සති දෙකක් තුල මාධ්‍යවේදී පස්දෙනකුට හිරිහැර!

ආණ්ඩුවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විවේචනාත්මක ආකාරයකින් කටයුතු කරන මාධ්‍යවේදින් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරින්  පස් දෙනකු සති දෙකකටත් අඩු කාලයක් තුලදී  අඩන්තේට්ටමට ලක්වී තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකු වන චමුදිත සමරවික්‍රම ගේ නිවසට ආදරවන්තයන්ගේ දිනය දා එල්ල …