කෝට්ටේ අභය භූමිය නාගරික සංවර්ධන අධිකාරියෙන් වනසයි
නවතම විශේෂාංග

කෝට්ටේ අභය භූමිය නාගරික සංවර්ධන අධිකාරියෙන් වනසයි

ඇතුල්කෝට්ටේ, ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති, මීගහතැන්නේ චන්ද්‍රසිරි හිමි ගේ ආරාධනයෙන් පසු ගිය දා එම විහාරස්ථානයට ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේ දී විහාරාධිපති හිමියන් ගේ ඉල්ලීම වී ඇත්තේ විහාරස්ථානය වටා පිහිටි ඇතුල්කෝට්ටේ තෙත් බිම් පද්ධතිය සංවර්ධනය කර දෙන…

හදිසි නීතිය නිසා මාධ්‍යයට විය හැකි බලපෑමක් ගැන මාධ්‍යවේදී පෝදදල ජයන්තගෙන් හෙළිදරව්වක්!
නවතම

හදිසි නීතිය නිසා මාධ්‍යයට විය හැකි බලපෑමක් ගැන මාධ්‍යවේදී පෝදදල ජයන්තගෙන් හෙළිදරව්වක්!

හදිසි නීතිය ගෙන ආ නිසා තමා මහජනතාවට අත්‍යවශ්‍ය සේවා සැපයීමට හැකි වුනේ යන මතය මේ වන විට සමාජ ගත කිරිමේ උත්සහයක නිරත වන බවත් නමුත් උපරිම මිල / ගබඩා වැටලීම් සිදු වන්නේ  හදිසි නීතිය අනුව…

හදිසී නීතිය වහා ඉවත්  කළ යුතුයි – ආචාර්ය දීපිකා උඩගම
නවතම

හදිසී නීතිය වහා ඉවත් කළ යුතුයි – ආචාර්ය දීපිකා උඩගම

ජන ජිවිතයට සාධාරණයක් ඉටු කිරීමට  නම් වහාම මේ පනවා ඇති හදිසි නීතිය ඉවත් ඉවත් කළ යුතු බව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපතිනි, ආචාර්ය දීපිකා උඩගම මහත්මිය පවසයි. 1947 දී දේශීය දේශපාලඥයින්ගේ උවමනාව…

උද්ඝෝෂණයේදී අගතියට පත් පිරිසට පොලිස්/සෞඛ්‍ය නිලධාරීන්ගේ පුද්ගලික මුදලින් වන්දි ඉල්ලයි!
නවතම

උද්ඝෝෂණයේදී අගතියට පත් පිරිසට පොලිස්/සෞඛ්‍ය නිලධාරීන්ගේ පුද්ගලික මුදලින් වන්දි ඉල්ලයි!

පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේදී යෝජිත කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල සංශෝධන පනතට එරෙහිව පැවති සාමකාමී උද්ඝෝෂණයේදී පොලිසිය ඇතුළු බලධාරීන් උද්ඝෝෂකයින්ගේ මුලික අයිතිවාසිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් වැරදි කළ පොලිස්/සෞඛ්‍ය නිලධාරීන්ගේ පුද්ගලික මුදලින් වන්දි ගෙවීමට නිර්දේශ ඉදිරිපත් කරන ලෙස…