උරුතිරපුරම් ශිවන් කෝවිලේ කැණීම් කරනවාට විරුද්ධ ඇයි? – සිවාජිලංගම් හෙළි කරයි!
නවතම

උරුතිරපුරම් ශිවන් කෝවිලේ කැණීම් කරනවාට විරුද්ධ ඇයි? – සිවාජිලංගම් හෙළි කරයි!

කිලිනොච්චිය, උරුතිරපුරම් ප්‍රදේශයේ පිහිටා තිබෙන ශිවන් කෝවිල පිහිටි ස්ථානය සම්බන්ධයෙන් මේ වන විට ඇත්තේ යම් මතභේදාත්මක තත්ත්වයකි. ඒ කෝවිල පිහිටි ස්ථානයේ පැරණි බෞද්ධ නටබුන් ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීම නිසාය. LTTE ත්‍රස්ත ගහණය පැවති සමයේ…

උතුරේ තවත් අක්කර 400ක් පවරා ගැනීමේ පුරාවිද්‍යා සැලසුම්!
නවතම

උතුරේ තවත් අක්කර 400ක් පවරා ගැනීමේ පුරාවිද්‍යා සැලසුම්!

මතබේදයට ලක්වී තිබෙන පුරාවිද්‍යා ගවේෂණ නාමයෙන් උතුරු පළාතේ යුද පීඩිත දෙමළ ජනතාවටත්, වනාන්තරයටත් අයත් තවත් අක්කර සිය ගණනක් පවරා ගැනීමට දැරෙන උත්සාහයක් ගැන කරුණු හෙළිවී තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව සැලසුම් අනුව මෙසේ පවරා ගන්නට යන්නේ…

සංවර්ධන බිල්ලට හසු වූ කුරුණෑගල රජ පිහිල්ල උද්‍යානය!
නවතම

සංවර්ධන බිල්ලට හසු වූ කුරුණෑගල රජ පිහිල්ල උද්‍යානය!

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටා ඇති ඉපැරණි වටිනාකමකින් යුක්ත රජ පිහිල්ල උද්‍යානය වත්මන් කුරුණෑගල නගාරාධිපතිවරයා විසින් විනාශ කරමින් ඇති බවට නගරවාසීහු චෝදනා කරති. අවුරුදු තුන්සියයකටත්  වඩා ඉපැරණි විශාල ගස් ගලවා දමමින් භූමිය ඩෝසර් කරන අයුරු මේ…

ඇමැතිවරයකුගේ බලපෑමෙන් මිහින්තලා පුද බිමේ ඉඩම් කොල්ලය ජයටම!
නවතම

ඇමැතිවරයකුගේ බලපෑමෙන් මිහින්තලා පුද බිමේ ඉඩම් කොල්ලය ජයටම!

බුදුදහම විකාශනයේ කේන්ද්‍රස්ථානය හා ලොව ප්‍රථම අභයස්ථානය වන මිහින්තලා රජමහා විහාරයට අයත් භූමිය දිනෙන් දින ඉඩම් කොල්ල කරුවන්ගේ ග්‍රහණයට නතුවෙමින් පැවතියත් භූමිය බේරා ගැනීමට කටයුතු කරනා නිර්භය රාජ්‍ය ආයතන රාජ්‍ය නිලධාරීන්ට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය…