ගුරු – විදුහල්පති විරෝධතාවට පොලිසියෙන් ජල හා කඳුලු ගෑස් ප්‍රහාර
ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සංධානය විසින් බත්තරමුල්ලේ දී සංවිධානය කර තිබූ විරෝධතාවයකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. විරෝධතාවය ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සංවිධානය කර තිබූ ඇති අතර, විරෝධතාකරුවන් පාගමනින් බත්තරමුල්ල…