ඔන්ලයින් පනත නූපන් දරුවන්ට පවා අහිතකර විය හැකියි – ඉරාන්
අවකාශය නවතම

ඔන්ලයින් පනත නූපන් දරුවන්ට පවා අහිතකර විය හැකියි – ඉරාන්

ආණ්ඩුව විසින් හදිස්සියේ ගෙන ඒමට වෙර දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත හරහා නූපන් දරුවන්ට පවා  අහිතකර බලපෑම් එල්ල විය හැකි බවට විපක්ෂ මන්ත්‍රීවරයෙකු අනතුරු අඟවා  තිබේ. “විදේශ විනිමය මේ රටට ගෙන්වා ගත හැකි…

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද
නවතම පුවත්

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද

‍ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (23) පැවැත්වීමට නියමිතව තිබේ. පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත්…

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට
නවතම පුවත්

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද (11) දිනයේ සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය සහ ලෝක බැංකුව මඟින් ලබාදෙන මුදල් අහිමි වීමේ අවදානමක් මතු වී තිබේ. වැට් බදු සංශෝධන පනත්…

වසංගතයේ පුත්තු
අවකාශය නවතම විශේෂාංග

වසංගතයේ පුත්තු

ලංකාවේ දේශපාලන බල හැසීරීම හා ප්‍රචන්ඩත්වය ගැන ඇත්තේ මවා පැ හෝ ගෙතු කතංදර බව දැන ගන්නට ලැබෙන්නේ හෝ තේරුම් ගන්නේ බොහෝ කාලයකට පසුවය. ඇන් ඇම් රුවන් වැල්ලට එන්නේ 1936 දෙවැනී රාජ්‍යය මන්ත්‍රණ සභාවේනී . ඩොනමොර්…

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ජනාධිපතිවරණය සමග සම්බන්ධයක් නැහැ – අධිකරණ හා ව්‍යවස්ථා කටයුතු පිළිබඳ ඇමති විජේදාස රාජපක්ෂ
නවතම පුවත්

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ජනාධිපතිවරණය සමග සම්බන්ධයක් නැහැ – අධිකරණ හා ව්‍යවස්ථා කටයුතු පිළිබඳ ඇමති විජේදාස රාජපක්ෂ

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා අධිකරණ හා ව්‍යවස්ථා කටයුතු ඇමති ලෙස තමන් විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාව තුළ ජනාධිපති පදවිය සම්බන්ධ කිසිදු වෙනසක් යෝජනා නොවන බව ඇමති විජේදාස රාජපක්ෂ මහතා ඊයේ කොළඹදී…

අන්තර්කාලීන අයවැය ලබන මස පාර්ලිමේන්තුවට
නවතම පුවත්

අන්තර්කාලීන අයවැය ලබන මස පාර්ලිමේන්තුවට

අන්තර්කාලීන අයවැය ලබන මස මුල් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජය පවසයි. එය ලබන නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය ලබන බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද රජයේ ආරංචි…

කොමිෂන් සභා අහෝසි කරන්න බලයක් ලේකම්ලට තිබේනම්,  පාර්ලිමේන්තුවක් කුමටද? : කරූ
නවතම

කොමිෂන් සභා අහෝසි කරන්න බලයක් ලේකම්ලට තිබේනම්,  පාර්ලිමේන්තුවක් කුමටද? : කරූ

මහජන උපයෝගීතා කොමිෂන් සභාව පිහිටුවනු ලැබ ඇත්තේ පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද පනතක් අනුව බවත්, එවැනි පනතක් අහෝසි කිරීමට නම් පළමුව කැබිනට් අනුමැතිය ලබා ගත යුතු අතර පසුව පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය බවත් එසේ නොකර…