ඔන්ලයින් පනතේ පළමු නඩු තීන්දුව.
අවකාශය නවතම

ඔන්ලයින් පනතේ පළමු නඩු තීන්දුව.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. කාදර් මස්තාන් මහතා සම්බන්ධයෙන් මහජනතාව නොමඟ යවන ආකාරයේ අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ හා හඬපට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරනය නොකරන ලෙස වාරණය කොට තිබියදී ඊට පටහැණි අයුරින් කටයතු කළ මන්නාරම් ප්‍රදේශයේ…

පරාටේ නීතියෙන් දේපොළ අහිමි 127දෙනෙක් දිවි නසාගෙන!
අවකාශය නවතම

පරාටේ නීතියෙන් දේපොළ අහිමි 127දෙනෙක් දිවි නසාගෙන!

ආර්ථික අර්බුදයට මුහුණ දීමට නොහැකිව පරාටේ නීතිය යටතේ තමන්ගේ දේපොල අහිමිවූ මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 127 දෙනකුට ආසන්න පිරිසක් මේ වනවිට සියදිවි හානිකරගෙන ඇතැයි දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යවසාය සංවිධානයේ සභාපති චම්ලි කුමාරසිරි කුරුණෑගලදී…

ළමා මනස කළ­ඹ­න මාධ්‍ය භාවි­තාව
අවකාශය නවතම විශේෂාංග

ළමා මනස කළ­ඹ­න මාධ්‍ය භාවි­තාව

මුද්‍රිත, විකා­ශන සහ ඩිජි­ටල් වේදිකා ඇතු­ළත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය මහ­ජ­න­තාව දැනු­ම්වත් කිරීම, අද­හස් හැඩ­ගැ­ස්වීම සහ සමාජ වටි­නා­කම් පිළි­බිඹු කිරීම සඳහා තීර­ණා­ත්මක කාර්ය­භා­ර­යක් ඉටු කරයි. එය රට පුරා සිටින මිලි­යන සංඛ්‍යාත ජන­තාව වෙත අධ්‍යා­ප­නය, දැනු­ම්වත් කිරීම…

පරාටේ නීතිය දෙසැම්බර් දක්වා අත්හිටුවීමේ පනත් කෙටුම්පතට මුදල් කාරක සභාවේ අනුමැතිය
නවතම පුවත්

පරාටේ නීතිය දෙසැම්බර් දක්වා අත්හිටුවීමේ පනත් කෙටුම්පතට මුදල් කාරක සභාවේ අනුමැතිය

පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මුදල් කාරක සභාව පෙන්වා දෙන්නේ පරාටේ නීතියට යටත්ව බැංකු සමග ගනුදෙනු කළ සියලු පාර්ශ්වයන්ට…

සමාජ සංහිඳියාව ඇති කිරීමට ජනමාධ්‍යවේදියා රාමුවෙන් ඔබ්බට සිතිය යුතුයි.
අවකාශය නවතම විශේෂාංග

සමාජ සංහිඳියාව ඇති කිරීමට ජනමාධ්‍යවේදියා රාමුවෙන් ඔබ්බට සිතිය යුතුයි.

ජේෂ්ඨ ජනමාධ්‍යවේදී සි.දොඩාවත්ත සංක්‍රාන්ති යුක්තිය වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ පූජා ව්‍යාපෘතිය විසින් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ වෙනුවෙන් 2024 අප්‍රේල් 08 වෙනි දින කොළඹ ජානකී හෝටලයේ දී පැවති පුහුණු වැඩසටහනේ දී ජේෂ්ඨ මාධ්‍යවේදී සී…

නව නීති ගෙන ඒමේ ක්‍රමවේදය ප්‍රජාතාන්ත්‍රික විය යුතුයි! – අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ
අවකාශය නවතම විශේෂාංග

නව නීති ගෙන ඒමේ ක්‍රමවේදය ප්‍රජාතාන්ත්‍රික විය යුතුයි! – අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ

නීතිඥ දුලාන් දසනායක - ලේකම් අයිතිය උදෙසා මාධ්‍යවේදීයෝ රජය විසින් නව නීති ගණනාවක් මෑතදී සම්මත කර තිබෙන අතර මහජනතාවට හිතකර නීති මෙන්ම ජනතාවගේ අයිතීන් සීමා කරන අහිතකර නීති ද ඒ අතර තිබෙන බව අයිතිය උදෙසා…

පරාටේ  නීතිය සංශෝධනයට අදාල පනත් කෙටුම්පත දෙවෙනිදා පාර්ලිමේන්තුවට
නවතම පුවත්

පරාටේ  නීතිය සංශෝධනයට අදාල පනත් කෙටුම්පත දෙවෙනිදා පාර්ලිමේන්තුවට

පරාටේ  නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන  02 වැනිදා පැවැත්වේ. වාණිජ බැංකු විසින් නිකුත් කරනු ලැබ ඇති ණය ගෙවීම පැහැර හැරි  සහ ප්‍රමාදවී  ඇති  ගනුදෙනුකරුවන්ගේ දේපළ  අත්පත් කරගෙන වෙන්දේසි කිරීම  තාවකාලිකව …

පාර්ලිමේන්තුව පිලිබඳ ජනතා විශ්වාසය බිඳ වැටිලාද?
නවතම පුවත් විශේෂාංග

පාර්ලිමේන්තුව පිලිබඳ ජනතා විශ්වාසය බිඳ වැටිලාද?

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ජනතාව තුළ පැවති විශ්වාසය කලක සිට බිඳ වැටී ඇති ආකාරයක් දැකිය හැකි ය. වසර ගණනක සිට බොහෝ පිරිසකගේ අදහස වී ඇත්තේ, "පාර්ලිමේන්තුව සුදු අලියෙක්", "පාර්ලිමේන්තුව අපට එපා", "පාර්ලිමේන්තුව නැති කළ…

ඔන්ලයින් පනතට සංශෝධන 47ක්… කැබිනට් මණ්ඩලයට ඉදිපත් කිරීම අද
නවතම පුවත්

ඔන්ලයින් පනතට සංශෝධන 47ක්… කැබිනට් මණ්ඩලයට ඉදිපත් කිරීම අද

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත හෙවත් ඔන්ලයින් පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට නියමිතව තිබේ. ඒ අනුව ඊට අදාළ සංශෝධන 47ක් අද (12) දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්…

ඔන්ලයින් පනතේ තතු
අවකාශය නවතම

ඔන්ලයින් පනතේ තතු

රටේ සමාජ, ආර්ථික සහ දේශපාලන ක්ෂේත්‍රයට බරපතළ ලෙස බලපානු ලබන නව නීතියක් මේ සතියේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබීය. එම නීතිය වන්නේ ‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ ය. ඔන්ලයින් පනත ලෙසින් මේ දිනවල මාධ්‍ය හැඳින්…

ඔන්ලයින් පනත නූපන් දරුවන්ට පවා අහිතකර විය හැකියි – ඉරාන්
අවකාශය නවතම

ඔන්ලයින් පනත නූපන් දරුවන්ට පවා අහිතකර විය හැකියි – ඉරාන්

ආණ්ඩුව විසින් හදිස්සියේ ගෙන ඒමට වෙර දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත හරහා නූපන් දරුවන්ට පවා  අහිතකර බලපෑම් එල්ල විය හැකි බවට විපක්ෂ මන්ත්‍රීවරයෙකු අනතුරු අඟවා  තිබේ. “විදේශ විනිමය මේ රටට ගෙන්වා ගත හැකි…

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද
නවතම පුවත්

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද

‍ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (23) පැවැත්වීමට නියමිතව තිබේ. පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත්…

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට
නවතම පුවත්

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද (11) දිනයේ සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය සහ ලෝක බැංකුව මඟින් ලබාදෙන මුදල් අහිමි වීමේ අවදානමක් මතු වී තිබේ. වැට් බදු සංශෝධන පනත්…

වසංගතයේ පුත්තු
අවකාශය නවතම විශේෂාංග

වසංගතයේ පුත්තු

ලංකාවේ දේශපාලන බල හැසීරීම හා ප්‍රචන්ඩත්වය ගැන ඇත්තේ මවා පැ හෝ ගෙතු කතංදර බව දැන ගන්නට ලැබෙන්නේ හෝ තේරුම් ගන්නේ බොහෝ කාලයකට පසුවය. ඇන් ඇම් රුවන් වැල්ලට එන්නේ 1936 දෙවැනී රාජ්‍යය මන්ත්‍රණ සභාවේනී . ඩොනමොර්…

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ජනාධිපතිවරණය සමග සම්බන්ධයක් නැහැ – අධිකරණ හා ව්‍යවස්ථා කටයුතු පිළිබඳ ඇමති විජේදාස රාජපක්ෂ
නවතම පුවත්

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ජනාධිපතිවරණය සමග සම්බන්ධයක් නැහැ – අධිකරණ හා ව්‍යවස්ථා කටයුතු පිළිබඳ ඇමති විජේදාස රාජපක්ෂ

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා අධිකරණ හා ව්‍යවස්ථා කටයුතු ඇමති ලෙස තමන් විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාව තුළ ජනාධිපති පදවිය සම්බන්ධ කිසිදු වෙනසක් යෝජනා නොවන බව ඇමති විජේදාස රාජපක්ෂ මහතා ඊයේ කොළඹදී…

අන්තර්කාලීන අයවැය ලබන මස පාර්ලිමේන්තුවට
නවතම පුවත්

අන්තර්කාලීන අයවැය ලබන මස පාර්ලිමේන්තුවට

අන්තර්කාලීන අයවැය ලබන මස මුල් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජය පවසයි. එය ලබන නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය ලබන බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද රජයේ ආරංචි…

කොමිෂන් සභා අහෝසි කරන්න බලයක් ලේකම්ලට තිබේනම්,  පාර්ලිමේන්තුවක් කුමටද? : කරූ
නවතම

කොමිෂන් සභා අහෝසි කරන්න බලයක් ලේකම්ලට තිබේනම්,  පාර්ලිමේන්තුවක් කුමටද? : කරූ

මහජන උපයෝගීතා කොමිෂන් සභාව පිහිටුවනු ලැබ ඇත්තේ පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද පනතක් අනුව බවත්, එවැනි පනතක් අහෝසි කිරීමට නම් පළමුව කැබිනට් අනුමැතිය ලබා ගත යුතු අතර පසුව පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය බවත් එසේ නොකර…