වෙළඳසැලක් කැඩුවායැයි අත්අඩංගුවට ගෙන කොච්චී ගා පහරදුන් තෙලිකඩ පොලීසිය.
පුද්ගලයකු සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මුළු ශරීරයේම කොච්චි ගා සොරකම පිළිගන්නා තුරු පොලිසීයෙන් පහරදුන් පුවතක් ගොඩගම තෙල්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ. සිද්ධියට මුහුණ දුන් සෙව්වන්ද දිලෝෂන නම් මෙම පුද්ගලයා 19 හැවිරිදි විවාහක පුද්ගලයෙක් වන අතර ඔහු…