එදා දරුණුයි කී ලොකු සර් අද කෑස්බෑවේ සිටින ලොකුගේ සීයාටත් බයවෙලා!
ගාමිණි ලොකුගේට කොවිඩ් පනතට අදාලව නීතිය ක්‍රියාත්මක කරන්න බැරි ඇයි? පුජ්‍ය උලපනේ සුමංගල හිමියන් එදා දරුණුයි කී ලොකු සර් චීනයට පමණක් බය ඇති කියා සිතුවත් ආණ්ඩුව අද කෑස්බෑවේ සිටින ලොකුගේ සීයාටත් බය බව පිළියන්දල ඇති…