අවසන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න – පැෆරල්
නවතම

අවසන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න – පැෆරල්

2020 ඡන්දහිමි නාම ලේඛන ප‍්‍රතිශෝධනයට අදාලව සකස් කරන ලද ඡන්ද හිමි ලියාපදිංචි විස්තර කෙටුම්පත මැතිවරණ දෙපාර්තමේන්තුවේ (www.slelections.gov.lk) වෙබ් අඩවියට පිවිස පරීක්ෂා කිරිමෙන් ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වීමේ අවසන් අවස්ථාවෙන් ප‍්‍රයෝජනය ගන්නා ලෙස පැෆරල් සංවිධානය මහජනතාවට…