සියොන් දේවස්ථානට අඩු සැලකිලි, දෙවර්ෂ පූර්ණ සිහිකිරීමත් නටඹුන් අතරේ!
නවතම

සියොන් දේවස්ථානට අඩු සැලකිලි, දෙවර්ෂ පූර්ණ සිහිකිරීමත් නටඹුන් අතරේ!

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාවෙන් විනාශයට පත් දේවස්ථාන තුනෙන් දෙකකම අනුස්මරණ මෙහෙය රජයේ අනුග්‍රහයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද ගොඩනැගිලි තුළ සිදු කරද්දී නැගෙනහිර ජනයාට මිය ගිය තම සමීපතමයන් සිහි කරමින් දේව මෙහෙය පවත්වන්නට සිදුව ඇත්තේ දෙවසරකට…

කාදිනල්ට ගුරුවරුන්ගෙනුත් දෝස්මුරයක්!
නවතම

කාදිනල්ට ගුරුවරුන්ගෙනුත් දෝස්මුරයක්!

පාස්කු බෝම්බ ප්‍රහාරය දේශපාලන බලය ශක්තිමත් කරගැනීම සඳහා ගසන ලද්දක් යයි කරන ලද ප්‍රකාශයක් ආපසු හැරවීමට උත්සාහ දැරීම නිසා උභාතොකොටිකයකට මැදි වී සිටින මැල්කම් රංජිත් කාදිනල්වරයා පාසල් නිවාඩු දීම සම්බන්ධයෙන් ගුරු සංගම් විරෝධයකට මුහුණ දී…

පාස්කු කියන්නේ බෝම්බ නෙමෙයි. – ගෞ. ආසිරි පෙරේරා
නවතම විශේෂාංග

පාස්කු කියන්නේ බෝම්බ නෙමෙයි. – ගෞ. ආසිරි පෙරේරා

සම්මානිත රදගුරු හිමි ශ්‍රී ලංකා මෙතොදිස්ත සභාව පාස්කු ඉතිහාසය පාස්කුව කියන අත්දැකීම මුලින්ම සම්ප්‍රදායක් ලෙස ඇරඹෙන්නේ මිසරයේ හිටපු ඊශ්රායෙල් ජනතාවට තමන්ට සිදුවුනු අයුක්තිය, අසාධාරණය සහ වහල්භාවයෙන් මිදීමට ලැබුණා වූ සිද්ධිය නිසයි. ඒ සිද්ධියේ දී පීඩාවල්…

මැල්කම් රංජිත්ගේ සැබෑ අරමුණ කුමක්ද? – උලපනේ සුමංගල හිමියන් හෙළි කරයි.
නවතම

මැල්කම් රංජිත්ගේ සැබෑ අරමුණ කුමක්ද? – උලපනේ සුමංගල හිමියන් හෙළි කරයි.

මැල්කම් රංජිත් සිදු කළ ප්‍රකාශය පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්ව සිටින වින්දිතයින්ට යුක්තිය ඉල්ලා සිදු කරන ලද ප්‍රකාශයක් ලෙස නොව ඔහුගේ කට පාවිච්චි කර  තව වසර කිහිපයකින් පැවැත්වෙන ජනාධිපතිවරණයේ සිහින දකින පුද්ගලයෙකුගේ පිට වූ හඬක් බව…

පාස්කු දිනයේ ආරක්ෂාව
නවතම

පාස්කු දිනයේ ආරක්ෂාව

ලොව පුරා කිතුනු බැතිමතුන් අද (04) විශේෂ දිනයකි. ඒ  පාස්කු දිනය සැමරීම අදට යෙදි ඇති නිසාය.  කිතුනු ජනතාවගේ උතුම්වූ මංගල්‍යය වන්නේ පාස්කුවය. ලොව පුරා විසිරි සිටින කිතුනු බැතිමතුන්, අලු බදාදා ආරම්භවන දින 40ක කාල පරිච්ඡේදයක්…

බුර්කා තහනම පස්සට ගියේ ජීනිවා නිසාද?
නවතම

බුර්කා තහනම පස්සට ගියේ ජීනිවා නිසාද?

මුස්ලිම් කාන්තාවන් පළඳින බුර්කාව තහනම් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව මෙවර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බවත් ඊට තමන්  පසුගියදා ප්‍රකාශ කර තිබිණි. ඒ සඳහා පසුගිය සිකුරාදා අත්සන් තැබූ බවත් මහජන ආරක්ෂක කැබිනට්…

සංහිඳියාවට බාධා කලොත් අත්අඩංගුවට – ආරක්ෂක ලේකම්
නවතම

සංහිඳියාවට බාධා කලොත් අත්අඩංගුවට – ආරක්ෂක ලේකම්

රටේ පවත්නා නීතියට පටහැනිව හෝ වෙනත් නීතියකට අනුව කටයුතු කිරීමට මහජනතාව පෙළඹුවහොත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට ජාතික ආරක්ෂාව සදහා වගකියන ආයතනය ලෙස කිසිවිටෙක පැකිලෙන්නේ නැති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පවසයි. ඔහු පෙන්වා දෙන්නේ …

අසාද් සාලිව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න”- ජානිපෙන් CID ට පැමිණිල්ලක්!
නවතම

අසාද් සාලිව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න”- ජානිපෙන් CID ට පැමිණිල්ලක්!

පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් ජනතාව ප්‍රචණ්ඩකාරී සහ ප්‍රකෝපකාරී ක්‍රියා සඳහා පොළඹවන ආකාරයේ ප්‍රකාශයක් කළ බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි නැමැත්තාට එරෙහිව වහා විමර්ශනයක් සිදුකොට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින් ජාතික නිදහස් පෙරමුණේ…

බුර්කා / මද්‍රසා පාසල් තහනමට අත්සන් තැබේ.
නවතම

බුර්කා / මද්‍රසා පාසල් තහනමට අත්සන් තැබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල්  සරත් වීරසේකර මහතා පහුගියදා (10) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවේය. ඒ 2019 අප්‍රේල් මස 21 වෙනි දින සිදු වු පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාවකි. ඔහු මේ වාර්තාවෙන් පාස්කු ප්‍රහාරයේ තොරතුරු…

බුර්කා/ මද්‍රසා පාසල් තහනම්!
නවතම

බුර්කා/ මද්‍රසා පාසල් තහනම්!

පාස්කු ප්‍රහාරය සම්බන්ධෙයන් පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව ලංකාවේ බුර්කා හා මද්‍රසා පාසල් තහනම් කිරිමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීර‍සේකර මහතා පවසයි. ඊයේ (10) දින…