මහනුවර දළදා පාර සම්බන්ධ නඩුව ඉදිරියට යාමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර 
නවතම පුවත්

මහනුවර දළදා පාර සම්බන්ධ නඩුව ඉදිරියට යාමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර 

දළදා මාලිගාව ආසන්නයේ පවතින මාර්ගය සම්බන්ධ නඩුව වසර 7කට පසු ඉදිරියට ගෙන යාමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. 2016 වසරේදී මහනුවර දළදා මාලිගයට ආසන්න මාර්ගය නැවත විවෘත කරන ලෙස පැවති උද්ඝෝෂණයක් අතරතුරදී සිදුවූ පහර දීමක් සම්බන්ධයෙන්…