රිමාන්ඩ් බන්ධනාගාර ගතවූවන් 23,000කට ඡන්ද අයිතිය අහිමි වෙයි?
සිරකරුවන්ගේ ඡන්ද අයිතිය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සමේ පෙත්සමිකරු සහ සිරකරුවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයේ සභාපති සුදෙෂ් නන්දිමාල් පවසන ආකාරයට ඔහු ජනතාවත් සමග එක්වී කැරලි ගැසීමේ චෝදනාව මත සැකකරුවෙකු ලෙස අත්ඩංගුවට…