මැරුණු සමාජයක මැරෙන මිනිස්සු!
අවකාශය නවතම

මැරුණු සමාජයක මැරෙන මිනිස්සු!

මැරුණු සමාජයක මැරෙන මිනිස්සු! ලෝකයේ විශිෂ්ට ලේඛකයන්, සිනමාකරුවන්, නාට්‍යකරුවන් බොහෝ සමාජය විනිවිද දැකීම සඳහා නිරන්තරයෙන් පාදඩ චරිත භාවිතා කර තිබේ. ඒ තුළින් සමාජය විනිවිද දැකීමට හැකියාව ද ලැබේ. පවතින මඩගොහොරු වලින් පිරුණු දේශපාලන සමාජය තුළ…

“නාරි සූත්‍රය”
නවතම විශේෂාංග

“නාරි සූත්‍රය”

කාන්තා චරිත ගැන ලියැවුණු ආඛ්‍යාන කාව්‍ය මහනුවර - මාතර යුගවලදී, ප්‍රධාන වශයෙන් චූල සාහිත්‍යයේ බලපෑමෙන් පැතිර යන්නට විය. ඊට පෙර ලියැවුණු චිරන්තන කාව්‍ය ග්‍රන්ත බහුතරයක, බමුණු දැක්ම ක්‍රියාත්මක ව තිබිණි. ප්‍රධාන චරිතය කාන්තාවක් වීමත් සමඟ…

සාහිත්‍ය සංස්කෘතියක නෙමෙයි අපි ජීවත් වෙන්නේ – අනුක් අරුද්ප්‍රසාගම්
නවතම සාකච්ඡා

සාහිත්‍ය සංස්කෘතියක නෙමෙයි අපි ජීවත් වෙන්නේ – අනුක් අරුද්ප්‍රසාගම්

2021 වසරේ බුකර් සම්මානය සඳහා ශ්‍රී ලාංකිකයෙකු වන අනුක් අරුද්ප්‍රසාගම් ගේ A Passage North කෘතිය දිගු ලැයිස්තුගත වීම ශ්‍රී ලාංකිකයන් ලෙස අපට සතුටු විය හැකි විරල අවස්ථාවක් බවට පත්විය. එමෙන්ම මෙම වසරේදී පොදුරාජ්‍ය මණ්ඩලීය කෙටිකතා…

පැහැනද පහන් හි, සුනන්ද කිරණ
නවතම විශේෂාංග

පැහැනද පහන් හි, සුනන්ද කිරණ

සුනන්ද කරුණාරත්නගේ 'පැහැනද පහන්' කාව්‍ය සංග්‍රහය කියවීමි. මට හැඟුණේ සුනන්ද සෑහෙන තරම් පරිණත බවක් වෙත පිය නගමින් ඇති බව ය. මේ ඔහුගේ තෙවැනි කාව්‍ය කෘතිය යි. ඊට වඩා බොහෝ කාව්‍ය සංග්‍රහ එළිදක්වා ඇති ඇතැම් කවීන්,…

කුමාරතුංග මුනිදාස භාෂා ව්‍යාපාරය..!
නවතම විශේෂාංග

කුමාරතුංග මුනිදාස භාෂා ව්‍යාපාරය..!

කුමාරතුංග මුනිදාස යනු අතිශයින් ඉහළ මට්ටමේ බුද්ධිමය පරිකල්පනයක් හා විචාර ශක්තියක් තිබූ බුද්ධිමතෙකි. නමුත් සිංහල භාෂාව පිළිබඳ ඔහුගේ ව්‍යාපෘතිය සමස්ථයක් ලෙස තේරුම් ගත හැක්කේ අසාර්ථක ව්‍යාපෘතියක් ලෙසිනි. නූතන සිංහල භාෂාව සඳහා අවශ්‍ය පාරිභාෂික වචන විශාල…

සුබ ගමන් සමන්..!
නවතම විශේෂාංග

සුබ ගමන් සමන්..!

සමන් චන්ද්‍රනාත් වීරසිංහ සිය ජීවන ගමනට නැවතුම තැබූ කණගාටුදායක පුවත අසන්නට ලැබිණ. නවකයින් අමතා ලියූ දෑ පසසන, විනෝදබර අතීතාවර්ජනයෙන් කොක් හඬලා සිනාසෙන ඒ ප්‍රීතිමත් වියපත් මිනිසා වෙත ගෞරවයෙන් ආචාර කරමි. වසර තුනකට පමණ පෙර සමන්…

පරාරෝපිත මනුෂ්‍යාත්මයේ ජීවිත මොහොත පිළිබඳ අවදිමත් ම කවියා
නවතම විශේෂාංග

පරාරෝපිත මනුෂ්‍යාත්මයේ ජීවිත මොහොත පිළිබඳ අවදිමත් ම කවියා

රෝහණ පොතුලියද්ද තම දෙවන කවි පොත සහෘදගත කරන්නෙ පළමු පොතෙන් එකළොස් වසරක ඇවෑමෙන්. තරමක් දීර්ඝ විරාමයක් වුව ද ඒ කාලය පුරා ඔහු 'නිකන්' සිට නැති බව කියන්නට 'ඒක ඓන්ද්‍රීයජාලික ඉසව්වක්' කවි හොඳට ම ප්‍රමාණවත්. විශේෂයෙන්…

‘එක කවිය සිය වරක්’
නවතම විශේෂාංග

‘එක කවිය සිය වරක්’

හදිසියේ කඩා හැලුනු ගෝලීය වසoගතයෙන් සිරව, නිවස යැයි සම්මත කුලකයේ  සිට බොහෝ කාලයක් තවමත් ගෙවෙන්නේ යලි ජීවිතය ගැන සිතන්නටය. කලක් පසෙකදමා තිබූ  පොත පත කියවන්නටය. කුටුම්බයෙහි  බර බොහෝ අයට මෙන් මටද ඉහල වුවද කවි පොතක්…

සුජිත්ට පණහයි ‘ෆිෆ්ටි’ සිතුවම් දැක්ම
නවතම විශේෂාංග

සුජිත්ට පණහයි ‘ෆිෆ්ටි’ සිතුවම් දැක්ම

සුජිත් රත්නායකගේ සිත්තර ජීවිතයේ හරස්කඩක් විදහා දක්වනවා. එහි ඇති චිත්‍ර බොහොමයක් කලින් දැක ඇති ඒවා වුවත් ඒවා කලකට පසු නැවතත් සජීවී ව දැක ගැනීමට ලැබීම චමත්කාර ජනක අත්දැකීමක්. සුජිත්ගේ චිත්‍ර අතර වූ තනි රේඛා සිතුවම්…

කොළඹ කපුටා සහ කොණ්ඩෙ කැපූ චීනාගේ කතාව
නවතම විශේෂාංග

කොළඹ කපුටා සහ කොණ්ඩෙ කැපූ චීනාගේ කතාව

කපිල රන්තිලක හා කැළුම් අමරසිංහ ලියූ ‘චීනුන් කොණ්ඩය කැපූ පසු ලෝකය’ කෘතිය කියවමින් සිටින කාලයේ ම උත්ප්‍රාසජනක අයුරින් සුනේත්‍රා රාජකරුණානායක ලියා ඇති ‘කොළඹයා සහ ෂැංහයියා’ නවකතාවත්, ඇගේ ම ‘කෘතීම දූපත්’ කෘතියත් කියවන්නට ලැබිණ. උක්ත කෘති…