ප්‍රචණ්ඩත්වය උත්සන්න වන විට සංවාදයේ මාවතට එළඹෙන්න – UN මහ කොමසාරිස්
නවතම විදෙස්

ප්‍රචණ්ඩත්වය උත්සන්න වන විට සංවාදයේ මාවතට එළඹෙන්න – UN මහ කොමසාරිස්

ජිනීවා (10 මැයි 2022) -   අඟහරුවාදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලෙට් විසින්  ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් තවදුරටත් ප්‍රචණ්ඩත්වය වලක්වන ලෙස  ඉල්ලා සිටි අතර, රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය මධ්‍යයේ ජනගහනයේ දුක්ගැනවිලි…

සැප්තැම්බර් 20න් පසුව අපිට ඡන්දය තියන්න පුලුවන්
නවතම

සැප්තැම්බර් 20න් පසුව අපිට ඡන්දය තියන්න පුලුවන්

මෙම වසරේ සැප්තැම්බර් 20න් පසුව පළාත් පාලන මැතිවරණය පැවැත්විම සඳහා කොමිෂමට බලය ලැබෙන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා ප්‍රකාශ කරයි. මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයිය ශ්‍රවණාගාරයේදි පැවති මැතිවරණ ආරාවුල් නිරාකරණය සඳහා නීති පුහුණු…

තොරතුරු පනතේ උදව්වෙන් පාරක් හදාගත්ත දයාරත්නගේ කතාව!
නවතම විශේෂාංග

තොරතුරු පනතේ උදව්වෙන් පාරක් හදාගත්ත දයාරත්නගේ කතාව!

ආර්.ඩී. දයාරත්න මහතා ජීවත් වෙන්නෙ බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ ප්‍රදේශයේ. ඔහු දවසෙ කුලියක් මලියක් කරගෙන ජීවත් වන අහිංසක අසරණ ගම්වැසියෙක්. අබාධිතයෙක්. ඔහු ඔහුගේ නිවසට සහ තවත් නිවෙස් පොකුරක් ඉලක්ක කර මාර්ගයක් තබාගන්න ඉඩ ඉල්ලනවා, ඒ අදාළ…

පාස්කු ප්‍රහාරයට අදාල නිර්දේශ ක්‍රියාත්මක කිරීම කල් යන ලකුණු?
නවතම

පාස්කු ප්‍රහාරයට අදාල නිර්දේශ ක්‍රියාත්මක කිරීම කල් යන ලකුණු?

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත  භාර දෙනු ලැබුයේ පෙබරවාරි 01 දාය. මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් 08 දෙනෙකු විසින් 2019 අප්‍රේල් මස 21 වන දින හෝටල්…

“වත්කම් කියූ මන්ත්‍රීවරුන් හෙළිකරන්න” තොරතුරු කොමිසමෙන් පාර්ලිමේන්තුවට නියෝග!
නවතම

“වත්කම් කියූ මන්ත්‍රීවරුන් හෙළිකරන්න” තොරතුරු කොමිසමෙන් පාර්ලිමේන්තුවට නියෝග!

වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය මුදාහරින ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට නියෝග කර තිබේ. තොරතුරු දැනගැනීමේ පනතට අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට යොමු කළ තොරතුරු ඉල්ලීම්ක්…

ලංකාවේ මානව හිමිකම් කඩ කිරීම් ඉහළට – UNHRC
නවතම

ලංකාවේ මානව හිමිකම් කඩ කිරීම් ඉහළට – UNHRC

ලංකාවේ මානව අයිතිවාසිකම් නැවත කඩ කිරීමේ අවදානම සැලකිය යුතු ආකාරයෙන් උත්සන්න වී ඇතැයි ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශ කර සිටියි. ශ්‍රී ලංකාව බරපතළ ලෙස මානව අයිතිවාසිකම් නැවත කඩකිරීමේ අනතුරුදායක ගමන් මාර්ගයක යන මැයෙන්…

තවත් ජනවාරියක් අවසන්!
නවතම

තවත් ජනවාරියක් අවසන්!

කළු ජනවාරිය නැවතත් සුපුරුදු පරිදි අවසන් වී තිබේ. ලංකාවේ මාධ්‍යවේදීන් මුහුණදුන් පීඩාවන් පිළිබඳ සංකේතයකි කළු ජනවාරිය. එම නිසා සුපුරුදු පරිදි මාධ්‍ය සංවිධානත් වෙනත් පුරවැසි සංවිධානත් ජනවාරි මස තුළදී මාධ්‍ය නිදහස උල්ලංඝනයන්ට එරෙහිවද, පීඩාවට පත් වූ…

මහර සිද්ධියේ විමර්ශනයට පත් කර ඇති කමිටු වල ස්වාධීනත්වය ආරක්ෂා කරන්න – නීතිඥ දුලාන් දසනායක
නවතම

මහර සිද්ධියේ විමර්ශනයට පත් කර ඇති කමිටු වල ස්වාධීනත්වය ආරක්ෂා කරන්න – නීතිඥ දුලාන් දසනායක

මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් පත් කරනු ලබන කමිටු වලට ස්වාධීන කොමිෂන් සභා නියෝජනය කරමින් එහි නියෝජිතයෙක් පත් කරන ලෙසත් එම  කමිටු වලට ස්වාධීනත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමට ඉඩදෙන ලෙසත්  රජයෙන් ඉල්ලා සිටින බව නීතිඥ…

කොමිෂන් සභා අහෝසි කරන්න බලයක් ලේකම්ලට තිබේනම්,  පාර්ලිමේන්තුවක් කුමටද? : කරූ
නවතම

කොමිෂන් සභා අහෝසි කරන්න බලයක් ලේකම්ලට තිබේනම්,  පාර්ලිමේන්තුවක් කුමටද? : කරූ

මහජන උපයෝගීතා කොමිෂන් සභාව පිහිටුවනු ලැබ ඇත්තේ පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද පනතක් අනුව බවත්, එවැනි පනතක් අහෝසි කිරීමට නම් පළමුව කැබිනට් අනුමැතිය ලබා ගත යුතු අතර පසුව පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය බවත් එසේ නොකර…