මේක ඇවිල්ල ඩොලර් උල්පතක්! – ලාල් බංගමුවගේ (ස්වාධීන වරාය සේවක සංගමයේ සභාපති)
නවතම විශේෂාංග

මේක ඇවිල්ල ඩොලර් උල්පතක්! – ලාල් බංගමුවගේ (ස්වාධීන වරාය සේවක සංගමයේ සභාපති)

විශේෂයෙන්ම අද වෙද්දි ලෝකෙ බොහෝ නැව්වලින් containers පහළොස්දාහක් විසිදාහක් අරන් එනවා. නැගෙනහිර පර්යන්තය මීටර දහ අටක් ගැඹුරයි. එතනට ඕනෑම නැවක් අල්ලන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි 2029 දී නැගෙනහිර පර්යන්තයට එහා පැත්තේ තිබෙන SAGT  ජෝන් කීල්ස්ලගෙ…

වරාය ඉන්දියාවට දෙනවා හැර වෙන විකල්පයක් නැද්ද?
නවතම විශේෂාංග

වරාය ඉන්දියාවට දෙනවා හැර වෙන විකල්පයක් නැද්ද?

වැඩකරන ජනතාවගේ අධ්‍යයන කණ්ඩායම කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට බදු දීමට විරුද්ධව වරාය වෘත්තීය සමිති සහ දේශපාලන බලවේග වලින් සැදුම්ලත් ව්‍යාපාරය, නැගෙනහිර පර්යන්තය රැකගැනීමේ සටනට නායකත්වය දෙමින් තිබේ. එම කණ්ඩායම් සංවිධානය කල…

නැගෙනහිර වරාය විකිණීමේ උගුල ඇටෙව්වේ කවුදැයි, මන්ත්‍රී දෙලේවත්ත හෙළිකරයි.
නවතම

නැගෙනහිර වරාය විකිණීමේ උගුල ඇටෙව්වේ කවුදැයි, මන්ත්‍රී දෙලේවත්ත හෙළිකරයි.

ජාතික සම්පත් විකුණන්නේ නැති බවට බලයට පත් වූ ආණ්ඩුව මේ රටේ ඉංජිනේරුවන් වරාය සංවර්ධනය කරන්න ඉල්ලා සිටින අවස්ථාවක එය නොතකා  විදේශයකට ලබා දීම සුදුසු නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි, නීතිඥ ප්‍රේමනාත් සී.දොලේවත්ත…

ආණ්ඩුවට එරෙහි වන වරාය වෘත්තිය සමිති නායකයින්ට ස්ථාන මාරු?
නවතම

ආණ්ඩුවට එරෙහි වන වරාය වෘත්තිය සමිති නායකයින්ට ස්ථාන මාරු?

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රැකගැනීම වෙනුවෙන් වරාය සේවක සේවිකාවන් නියෝජනය කරන වෘත්තීය සමිති 23ක් මේ වන විටත් වෘත්තීය සමිති එකමුතුවක් ලෙස සංවිධානය වී සිටියි. ඔවුන් කොළඹ වරාය නැගෙනහිර ජැටිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සිය අරගලය…

ආණ්ඩුව ගොඩදාන්න මංගලට පුළුවන් ද ? – අජිත් පැරකුම් ජයසිංහ
නවතම විශේෂාංග

ආණ්ඩුව ගොඩදාන්න මංගලට පුළුවන් ද ? – අජිත් පැරකුම් ජයසිංහ

දේශපාලන අවස්ථාවාදයෙන් තොරව හිටපු ඇමති මංගල සමරවීර රජයට සහාය දීමට ඉදිරිපත් වී තිබේ. වීඩියෝවක් නිකුත් කරමින් මංගල සමරවීර පෙන්වා දෙන්නේ රටේ සංවර්ධනය සඳහා විදේශ ආයෝජන එක්කර ගැනීම අත්‍යවශ්‍යම කාරණය බවයි. ”ලංකාව වැනි රටක් දියුණු කළ…

නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයින් එකතු කරගැනීම රට පාවාදීමක් නොවේ! – මංගල සමරවීර
නවතම

නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයින් එකතු කරගැනීම රට පාවාදීමක් නොවේ! – මංගල සමරවීර

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයින් එකතු කරගැනීම ගැන සැබෑ දේශප්‍රේමීයෙක් විදිහට තමන් සතුටු වන බව හිටපු ඇමති මංගල සමරවීර මහතා පවසයි. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීමට විදෙස් ආයෝජනයක් සම්බන්ධ කරගැනීමට ජනාධිපති ගෝඨාභය…

නැගෙනහිර පර්‍යන්තය ගැන යථාර්තවාදීව
නවතම විශේෂාංග

නැගෙනහිර පර්‍යන්තය ගැන යථාර්තවාදීව

මං දන්න ලස්සන කෝපි කඩයක් (Coffee shop එකක් අනේ) තියනව කොළඹ. ඕක තියෙන්නෙ මුහුද අයිනෙ. ඕකෙ ඉතිං කෝපි එකක් රු. 1500ක් විතර වෙනවා. (මේක නිකං අර අපේ ගෙදරට නයෙක් ඇවිල්ල නයා ටීවී එක උඩිං ගියා,…