අර්බුදයට මැදිව ඇඟලුම් සේවකයන් 200,000 රැකියා අහිමි වේ
අවකාශය නවතම විශේෂාංග

අර්බුදයට මැදිව ඇඟලුම් සේවකයන් 200,000 රැකියා අහිමි වේ

වෘත්තීය සමිති හා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිකයන්ගේ තක්සේරුව අනුව, කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ඇඟලුම් කර්මාන්තය ආශිත රැකියාවල නිරතව සිටි 200,000ක් පමණ පිරිසකට රැකියා අහිමි වී තිබේ. ඉතිරි සේවක සේවිකාවෝද අතිකාල හා දීමනා කප්පාදු කිරීමත්,…

“අපටත් 5000 දෙන්න” පුද්ගලික අංශය වීදි බසී!
නවතම

“අපටත් 5000 දෙන්න” පුද්ගලික අංශය වීදි බසී!

දිනෙන් දින ඉහල යන ජීවන වියදම පහත හෙලමින් කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා ආණ්ඩුවට බලපෑම් කරමින්  පෞද්ගලික අංශයේ කම්කරුවෝ දිවයින පුරා දියත් කළ  විරෝධතා උද්ඝෝෂණ මාලාව වැඩබිම් හා නිදහස් වෙළඳ කලාප ආශ්‍රිතව සාර්ථකව පැවැත්වූ…

එස්කුවෙල් කම්කරුවන් දින දහයක වර්ජනයෙන් ජය ගනී.
නවතම

එස්කුවෙල් කම්කරුවන් දින දහයක වර්ජනයෙන් ජය ගනී.

දිනෙන් දින ඉහල යන ජීවන වියදම හමුවේ, ජීවත්වීමට දුෂ්කර නිසා  තම වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා දින දහයක  අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවූ පෞද්ගලික අංශ කම්කරුවන් පිරිසක් තම ඉල්ලීම් දිනාගෙන තිබේ. වැඩ වර්ජනයේ නිරත වූ  ජා-ඇළ…

රාජ්‍ය සහ පෞද්ගලික අංශ 25% යි,  වෙළඳ කලාපවල පමණක් සියලු දෙනා සේවයේ. – චමිලා තුෂාරි
නවතම

රාජ්‍ය සහ පෞද්ගලික අංශ 25% යි,  වෙළඳ කලාපවල පමණක් සියලු දෙනා සේවයේ. – චමිලා තුෂාරි

ආර්ථිකය කඩා වැටෙන්නට නොදී රැක ගන්න නම් වෙළඳ කලාප සේවකයින් නීරෝගීමත්ව සිටිය යුතු බවත් නමුත් ඔවුන් කොවිඩ් ආසාදිත වෙද්දී නොසලකා හැරීම පිලිබඳ වහාම සෞඛ්‍ය අංශ අවධානය යොමු කරන ලෙස ඩාබිඳු සාමුහිකයේ සම්බන්ධිකාරීනී චමිලා තුෂාරි මහත්මිය…

FTZ අරගලයට වසර 10ක් : වියරු මර්දනයක් දෙස ආපසු හැරී බැලීමක්!
නවතම විශේෂාංග

FTZ අරගලයට වසර 10ක් : වියරු මර්දනයක් දෙස ආපසු හැරී බැලීමක්!

2011 වර්ෂයේ වෙසක් මාසයේ අවසානය කටුනායක නිදහස් වෙළද කලාපයට යහපත් කාලයක් නොවුණි. මැයි මාසය තුළදී කටුනායක නිදහස් වෙළද කාලාපය ඇතුළු සියළු වෙළද කලාපයන් තුළ කම්කරු අරගල වර්ධනය වූයේ පෞද්ගලික අංශයට විශ්‍රාම ප්‍රතිලාභ අරමුදලක් සැකසීම අරමුණු…

හාම්පුතුන් හා ආණ්ඩුව යුතුකම් ඉටු නොකිරීමෙන් කම්හල්වලට වසංගතය!
නවතම විශේෂාංග

හාම්පුතුන් හා ආණ්ඩුව යුතුකම් ඉටු නොකිරීමෙන් කම්හල්වලට වසංගතය!

කොවිඩ් වසංගතය ආසාදනය වන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ප්‍රතිකාර කිරීමේ වගකීම එම ආයතන වෙතම පැවරීමට ජනාධිපතිවරයා නියෝග දෙද්දී, රට පුරා කම්හල්වල සේවකයන්ට වෛරසය ආසාදනය වීමේ වගකීම වෘත්තිය සමිති විසින් කම්කරු දෙපාර්තමේන්තුවට පවරා තිබේ. කොවිඩ් මර්දන ජනාධිපති…

ඇඟලුම් කර්මාන්තය කිසිසෙත්ම බිඳ වැටීමක් නැහැ! – ඇන්ටන් මාකස්ගෙන් අනාවරණයක්!
නවතම සාකච්ඡා

ඇඟලුම් කර්මාන්තය කිසිසෙත්ම බිඳ වැටීමක් නැහැ! – ඇන්ටන් මාකස්ගෙන් අනාවරණයක්!

කොවිඩ් වසංගතය නිසා මෙරට ඇඟලුම් කර්මාන්තයට උදා වුයේ නරක කළ දසාවකි. විශේෂයෙන්ම මෙයින් පීඩාවට පත් වුයේ ඇඟලුම් කර්මාන්ත සේවක සේවිකාන්ය. ඒ අතරින්ද මෑන් පවර් ක්‍රමයට රැකියා කළ පිරිස පත් වුයේ අන්ත අසරණ තත්ත්වයකටය. නමුත් මේ…

“බ්‍රැන්ඩික්ස් ආයතන ඉල්ලා ඇති ණය ප්‍රමාද කරන්න” වෘත්තිය සමිති ලෝක බැංකුවෙන් ඉල්ලයි.
නවතම

“බ්‍රැන්ඩික්ස් ආයතන ඉල්ලා ඇති ණය ප්‍රමාද කරන්න” වෘත්තිය සමිති ලෝක බැංකුවෙන් ඉල්ලයි.

කොවිඩ් වසංගතයේ දෙවැනි රැල්ල ආරම්භ වුයේ 2020 ඔක්තෝම්බර් මස 04 දාය. ඒ මිනුවන්ගොඩ, යකහටුව බ්‍රැන්ඩික්ස් ආයතනයේ ඇඟලුම් සේවිකාවක් ගම්පහ රෝහලේදී කොවිඩ් ආසාදිත බව හඳුනා ගැනීමත් සමගය. මෙහිදී එම ආයතනය එම සේවිකාව සම්බන්ධයෙන් වගකීමක් ගැනීම සිදු…