මෙල්බ’න ගිම්හාන ආනයන – (ආචාර්ය උදන් ප්‍රනාන්දු)
අවකාශය නවතම විශේෂාංග

මෙල්බ’න ගිම්හාන ආනයන – (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

ලංකාවේ ජනගහනයෙන් සියයට දහයක් (සමහරු කියන්නේ සියයට විස්සක්) පමණ තාවකාලික ව හෝ ස්ථිරව පදිංචි ව හෝ වැඩ කරමින් සිටින්නේ රටෙන් බැහැර ව ය. ලංකාවේ ආර්ථිකය, ප්‍රේෂණ ආර්ථිකයක් (Remittance Economy) වී ඇත්තේ ඒ නිසා ය. ලංකාවේ…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ අනාගතයට වැදගත් වන හැටි
නවතම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ අනාගතයට වැදගත් වන හැටි

- අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට එකඟ වීම මේ මොහොතේ දේශපාලනීක වශයෙන් වැදගත් වීමට හේතු ශ්‍රී ලංකාව සමග ජා.මූ.අ. නියෝජිත පිරිස විසින් පවත්වන ලද දසදින සාකච්ඡාවලින් අනතුරුව කිකුත් කරන ලද නිවේදනයේ…

ආණ්ඩුව පලවාහැරීමට කාලය පැමිණ තිබේ!
නවතම විශේෂාංග

ආණ්ඩුව පලවාහැරීමට කාලය පැමිණ තිබේ!

-ශිරාල් ලක්තිලක- ප්‍රාථමික වන්නේ රටද? බලයද? ජුනි මාසය වනවිට රටේ උද්ගතවු පුරවැසි අරගලය උච්ඡයට ජුනි 9 දා පැමිණියේය. අගමැති මහින්දගේ ඉල්ලා අස්වීමත් සමගම ඇතිවු දේශපාලනික හා ආණ්ඩුකරණ රික්තය පිරවීමට අප යෝජනා කොට සිටියේ සර්ව පාක්ෂික…

උන්ඩියල් සහ හවාලා ගණුදෙනු ඉවරයි!
නවතම

උන්ඩියල් සහ හවාලා ගණුදෙනු ඉවරයි!

ආනයන සදහා සිදුකරන ගෙවීම් බැංකු පද්ධතිය හරහා පමණක් සිදු කිරීම සදහා ආනයන අපනයන පනත යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. ඔහු මේ බව පැවසුවේ අද පැවැති මාධ්‍ය හමුවකට…

ලංකාව තුන්වෙනි තැනට..!
නවතම

ලංකාව තුන්වෙනි තැනට..!

උද්ධමනය අතින් ලොව තුන්වෙනි ස්ථානය හිමිකරගන්නට ශ්‍රීලංකාව සමත්ව ඇතැයි වාර්තා වෙයි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ උද්ධමනය 119%කින් ඉහළ ගොස් ඇති අතර අපට ඉහළින් සිටින්නේ ලෙබනන් සහ සිම්බාබ්වේ යන රටවල් පමණි.

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 51ක් පොල්ල තියලා!
නවතම

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 51ක් පොල්ල තියලා!

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 51 ක විදේශ ණය ගෙවීම පැහැර හැර ඇති බව ජාත්‍යන්තර පුවත් සේවා රැසක් වාර්තා කරයි. එහිදී ශ්‍රී ලංකාව සිය දරුණුතම ආර්ථික පසුබෑමට මුහුණ දී ඇති බවත් ශ‍්‍රී ලංකාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය…

රට බංකොලොත්!
නවතම

රට බංකොලොත්!

රට බංකොලොත් බව මේවනවිට මහබැංකුව නොනිළ වශයෙන් පිළිගෙන ඇත. ඒ අනුව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාව සියලු සාමාන්‍ය ණය සේවා තාවකාලිකව අත්හිටුවන බව ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ දී නිර්දේශ කරනු ලැබීමට…

ගාලුමුවදොර අරගල වැඩබිමේ සිට
නවතම විශේෂාංග

ගාලුමුවදොර අරගල වැඩබිමේ සිට

එය සැබැවින්ම මහජන නැගිටීමකින් නිර්මාණය වූ අපූරු අරගල වැඩබිමකි. එහි ප්‍රධාන ලක්ෂණය වන්නේ අසංවිධිතකමයි. මහජන නැගිටීම් සංවිධානය කරන්නට ගිය, මහජනතාවට තමන් පස්සෙන් එන්නැයි කී අය අය අසාර්ථක වූහ. දැන් ඔවුන් මුහුණදී සිටින ප්‍රශ්නය වන්නේ ගාලුමුවදොර…

උද්ධමනයෙන් අසියානු කුසලානය ලංකාවට
නවතම

උද්ධමනයෙන් අසියානු කුසලානය ලංකාවට

ශ්‍රී ලංකාව උද්ධමනය අතින් ආසියාවේ අංක එකට පැමිණ ඇතැයි ද ඒ අනුව ලෝකයේ අධි උද්ධමනයක් ඇති රටවල් අතර 6 වැනි ස්ථානයට පත්ව ඇතැයිද වාර්තා වෙයි. 2022 වසරේ ජනාවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ උද්ධනමය 14.2% දක්වා…

බැසිල් නෑ කියූ වාර්තාව IMF එළියට දායි
නවතම

බැසිල් නෑ කියූ වාර්තාව IMF එළියට දායි

පසුගියදා පැවති සර්වපාක්ෂික සමුළුවේ දී රනිල් වික්‍රමසිංහ විසින් ඉල්ලා සිටි බැසිල් රාජපක්ෂ නෑ යැයි කියූ IMF වාර්තාව එම ආයතනය විසින් ප්‍රකාශයට පත්කර ඇත. එම වාර්තාවට අනුව 2019 බදු අඩු කිරීම, පාලනයකින් තොරව මුදල් අච්චු ගැසීම, …