පැන්ෂන් ප්‍රශ්නය!
අවකාශය නවතම විශේෂාංග

පැන්ෂන් ප්‍රශ්නය!

අජිත් පැරකුම් ජයසිංහ දැනට පවතින විශ්‍රාම වැටුප් ක්‍රමය වෙනුවට නව ක්‍රමයක් හඳුන්වා දීමට 2016 වසරේ පැවැති ආණ්ඩුව තීරණයක් ගෙන තිබුණද, ඒ සඳහා ප්‍රායෝගික විකල්ප වැඩපිළිවෙළක් යෝජනා කර හෝ ක්‍රියාත්මක කර තිබුණේ නැත. ඒ අනුව, 2016න්…

12000 කට විශ්‍රාමික පාරිතෝෂික ගෙවා නෑ
නවතම

12000 කට විශ්‍රාමික පාරිතෝෂික ගෙවා නෑ

පසුගිය වසරේ  විශ්‍රාම ගිය  රාජ්‍ය සේවකයන් දොළොස් දහසකට අධික පිරිසකට විශ්‍රාම පාරිතෝෂික දීමනාව ගෙවා නොමැති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කරයි. පාරිතෝෂිත මුදල් ලෙස 2021.12.31 වැනිදා වනවිට විශ්‍රාමිකයෝ 12483කට රුපියල් කෝටි…

මගේ ගුරු පඩිය හා බිරිඳගේ හෙද පඩිය…
නවතම විශේෂාංග

මගේ ගුරු පඩිය හා බිරිඳගේ හෙද පඩිය…

රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතා කිසිදාක නිමාවන්නේ නැත. වර්තමානයේදී හෙද, පරිපූරක වෛද්‍ය, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය නිලධාරි වැනි සෞඛ්‍ය සේවකයින්ගේ සටනෙහි ද ප්‍රධාන ඉල්ලීමක් වන්නේ වැටුප් විෂමතා ඉවත් කිරීමයි. ගුරුවරුන්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් තමන්ට වැටුප්…

“අපටත් 5000 දෙන්න” පුද්ගලික අංශය වීදි බසී!
නවතම

“අපටත් 5000 දෙන්න” පුද්ගලික අංශය වීදි බසී!

දිනෙන් දින ඉහල යන ජීවන වියදම පහත හෙලමින් කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා ආණ්ඩුවට බලපෑම් කරමින්  පෞද්ගලික අංශයේ කම්කරුවෝ දිවයින පුරා දියත් කළ  විරෝධතා උද්ඝෝෂණ මාලාව වැඩබිම් හා නිදහස් වෙළඳ කලාප ආශ්‍රිතව සාර්ථකව පැවැත්වූ…

කටින් දුන්න 5000 ලිපියෙන් ආපසු ගනී…
නවතම

කටින් දුන්න 5000 ලිපියෙන් ආපසු ගනී…

2022 අයවැය යෝජනාවෙන් රාජ්‍ය සේවකයන් සඳහා දෙන්න යෝජනා කළ රුපියල් 5000 දීමනාව අත්හිටුවා ඇති බව අම්පාර කලාප අධ්‍යාපන කාර්‍යාලය ලිපියක් මගින් එම කලාපයේ ගුරුවරුන්ට දන්වා යවා ඇත. මේ පිළිබඳව වූ ලිපිය ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ…

සෞඛ්‍ය අංශ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට
නවතම

සෞඛ්‍ය අංශ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට

වෘත්තීය උපාධිධාරීන්ගේ සේවාව තවදුරටත් ඩිප්ලෝමා වැටුප් තලයක පවත්වා ගැනීමට  විරෝධය පෑම ඇතුළු  මුලික ඉල්ලීම් හතක් සදහා විසදුම් ඉල්ලමින්  අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට  සුව සේවයේ වෘත්තිකයන් රැසක් තිරණය කර තිබේ. වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්…

වැටුප් කප්පාදුවට එරෙහිව වතුකරයේ වැඩ වර්ජන!
නවතම

වැටුප් කප්පාදුවට එරෙහිව වතුකරයේ වැඩ වර්ජන!

සිය  දෛනික  මුලික වැටුප කප්පාදු කිරීමට වතු පාලනාධිකාරිය ක්‍රියාකරන බවට චෝදනා කරමින්  දහසකට අධික කඳුකර වතු කම්කරුවන් සමූහයක්  එක්දින වැඩ වර්ජනයක් දියත් කර තිබේ. නොවැම්බර් 23  වැනි අඟහරුවාදා   ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය සදහා එක්දහස් පන්සීයකට…