ලංකාවේ වමට ඉඩම් ප්‍රතිසංස්කරණ අමතක උනා වගෙයි!
නවතම විශේෂාංග

ලංකාවේ වමට ඉඩම් ප්‍රතිසංස්කරණ අමතක උනා වගෙයි!

'ඉඩම් සංවර්ධන සංශෝධන පනත' පසුගිය සිකුරාදා කිසිදු මන්ත්‍රීවරයෙක්ගේ විරෝධතාවයක් නොමැතිව පාර්ලිමේන්තුව තුල සම්මත වුණා. මෙම පනත ගැන දැනුවත් වූ මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන්ට  එදින පාර්ලිමේන්තුවට ‌ගොස් ලංකාවේ සුළු ගොවි ජනතාවගේ ඉඩම් අයිතිය වෙනුවෙන් හා පොදු ජනතාවගේ ආහාර…

අලි චෝදනා ලැබූ තිලිණ ගමගේ නැවත මහේස්ත්‍රාත් පුටුවට
නවතම

අලි චෝදනා ලැබූ තිලිණ ගමගේ නැවත මහේස්ත්‍රාත් පුටුවට

හොරාට කැලයෙන් අල්ලාගෙන විත් තිබූ අලි පැටවෙක් බලපත්‍රයක් නොමැතිව සන්තකයේ තබාගෙන සිටියා යැයි චෝදනා ලැබූ සහ එනිසා දිගු කලක් වැඩ තහනමට ලක්ව සිටි මහේස්ත්‍රාත් තිලිණ ගමගේ නැවත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනතුරට පත්කර ඇත. ඒ අනුව…

තොප්පිගල මහා ඉඩම් කොල්ලයක්!
නවතම

තොප්පිගල මහා ඉඩම් කොල්ලයක්!

මාඳුරුඔය දකුණු ඉවුර යෝජනා ක්‍රමයට අදාළව සංවර්ධනය කරමින් පවතින මහඔය සිට තොප්පිගල දක්වා විශාල ප්‍රදේශයක මහා පරිමාන ඉඩම් මංකොල්ලයක් සිදුවෙමින් ඇතැයි වාර්තා වෙයි. දැනගන්නට තිබෙන ආකාරයට කරදියනාරු පොලිස් සීමාවේ සිට මහඔය තොප්පිගල දක්වා ඉඩම් යොවුන්…

කිලිනොච්චියේ ඉඩම් අක්කර 2119 ක් නිදහස් කිරීමට ජනාධිපතිගෙන් නියෝග
නවතම

කිලිනොච්චියේ ඉඩම් අක්කර 2119 ක් නිදහස් කිරීමට ජනාධිපතිගෙන් නියෝග

කිලිනොච්චියේ වනජීවී දෙපාර්තමේන්තුව පවරා ගෙන ඇති ඉඩම් අක්කර දහස් ගණනක් නිදහස් කිරීමට ජනාධිපතිවරයා නියෝග කොට තිබේ. වගා කටයුතු සඳහා වෙන් කෙරෙන එම ඉඩම් පෞද්ගලික සමාගම් වලටත් ලබාදීමට රජය සූදානම් ව සිටී. යුද්ධය ඇරඹීමට පෙර දෙමළ…

මුතුරාජවෙලට අත තබා නැති ප්‍රශ්න ඇති කරගන්න එපා – ඇමති නිමල් ලාන්සා
නවතම

මුතුරාජවෙලට අත තබා නැති ප්‍රශ්න ඇති කරගන්න එපා – ඇමති නිමල් ලාන්සා

මුතුරාජවෙල තෙත්බිම් භූමිය පිලිබඳ නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම හා එහි භූමිය ගොඩකිරීම් සම්බන්ධයෙන් මේ වන විටත් දේශපාලන මෙන්ම සිවිල් සමාජය අතර දැඩි ලෙස කථාබහක් මතුව ඇත. මුතුරාජවෙල පාරිසරික සංවේදී කලාපයේ ඉඩම් නීතිවිරෝධී ලෙස නාගරික…

“මුතුරාජවෙල” නාගරික සංවර්ධනයට පවරා ගැනීමට විරෝධය!
නවතම

“මුතුරාජවෙල” නාගරික සංවර්ධනයට පවරා ගැනීමට විරෝධය!

ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත අගනා පාරිසරික කලාපයක් ද ඇතුළු බටහිර වෙරළ තීරය අගමැති යටතේ ඇති අධිකාරියකට පවරා ගැනීමට එරෙහිව ජනතා උද්ඝෝෂණ වලට අමතරව අධිකරණය වෙත මුලික අයිතිවාසිකම් පෙත්සමක් ද ඉදිරිපත්ව තිබේ. ගැසට් නිවේදනයක් මාර්ගයෙන් මුතුරාජවෙල පාරිසරික…

හම්බන්තොට ගොවීන් අඛණ්ඩ උපවාසයක
නවතම

හම්බන්තොට ගොවීන් අඛණ්ඩ උපවාසයක

වන අලි ගැටළුවට විසදුම් ඉල්ලා ජනපති, අගමැති හා විපක්ෂ නායක නිජ භූමියේ ගොවීන් පිරිසක් අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර තිබේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවතින වන අලි ගැටළුවට විසදුම් දෙන ලෙසත්, වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙසත්…

ඇමතිගේ යෝජනාව හකුලා නොගැනීම නිසා වනජීවී නිලධාරීන් රාජකාරියෙන් බැහැර වේ!
නවතම

ඇමතිගේ යෝජනාව හකුලා නොගැනීම නිසා වනජීවී නිලධාරීන් රාජකාරියෙන් බැහැර වේ!

ජලගැලුම් නිම්නයේ ආන්දෝලනාත්මක මාර්ගය පිළිබඳව හා වනජීවී කලාප තුළට ගවයන් ඇතුළු කිරීම වනජීවී කලාප තුළ වගා කිරීමට අනවසර පුද්ගලයන්ට පැවරීමට අනුබලදීම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතා බහට ලක් වීම තුළින් මෙම නීති විරෝධී ක්‍රියාමාර්ග අකුලාගෙන…