පෞද්ගලික බස් 80% ක් ධාවනයෙන් ඉවත්වෙයි!
නවතම

පෞද්ගලික බස් 80% ක් ධාවනයෙන් ඉවත්වෙයි!

ඩීසල් නොමැතිවීමෙන් පොදු ප්‍රවාහන පෞද්ගලික බස්රථවලින් සියයට 80 ක් පමණ ධාවනයෙන් ඉවත්ව ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනය පවසයි. ඔටෝ ඩීසල් නොමැතිවීමෙන් පසුගිය දින කීපයේදී සුපර් ඩීසල්වලින් බස් ධාවන කළත් එය අඛණ්ඩව කළ…

දුගියාට 500% කින්, ධනවතුන්ට 18% කින් විදුලිය වැඩි වෙයි..?
නවතම

දුගියාට 500% කින්, ධනවතුන්ට 18% කින් විදුලිය වැඩි වෙයි..?

විදුලි බල මණ්ඩලයේ දෛනික පාඩුව පිරිමසා ගන්න යැයි කියමින් දුප්පත් ජනතාවගේ විදුලි බිල 500%කින්ද පොහොසතුන්ගේ විදුලි බිල 18%කින්ද වැඩි කිරීමේ යෝජනාවක් මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් වී ඇතැයි දැනගන්නට ලැබේ. මෙම විදුලි බිල වැඩි කිරීම…

සෙපෙට්කෝ තෙල් මිලත් ඉහළට, බස් ගාස්තු 60%කින් ඉහළට!
නවතම

සෙපෙට්කෝ තෙල් මිලත් ඉහළට, බස් ගාස්තු 60%කින් ඉහළට!

සෙපෙට්කෝ තෙල් අලවිසැල් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සිය තෙල් මිල ඉහළ දමා ඇත. එය මෙරට ඉතිහාසයේ තෙල් මිල ඉහළ දැමුණු වාර්තාගත වැඩිම අගයයි. මේ අනුව පෙට්‍රල් (92) රු.77කින් ද (නව මිල රු.254), පෙට්‍රල් (95) රු.76කින්…

ශ්‍රී ලංකන්, ලංගම පුද්ගලීකරණයට?
නවතම

ශ්‍රී ලංකන්, ලංගම පුද්ගලීකරණයට?

ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය,  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය, වැනි විශාල වශයෙන් පාඩු ලබන රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කළ යුතුයැයි නැවතත් යෝජනාවක් පැමිණ ඇති…

පෞද්ගලික මගී බස් ධාවනයට මොකද වෙන්නේ?
නවතම

පෞද්ගලික මගී බස් ධාවනයට මොකද වෙන්නේ?

කොවිඩ් 19 තෙවැනි රැල්ලේ සංචරණ සීමා ලිහිල් කර දැන් මේ ගෙවී යන්නේ දෙවැනි සතියය. රටේ කටයුතු බොහොමයක් යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන අතර පෞද්ගලික හා රාජ්‍ය ආයතනද බොහෝ ස්ථාන වල ආරම්භ කර ඇත. මේ වන…

පොලිස් බස් රථයට ඉස්සර වීමට නොදුන්නාට පුද්ගලයෙකුට පහර දීමක්?
නවතම

පොලිස් බස් රථයට ඉස්සර වීමට නොදුන්නාට පුද්ගලයෙකුට පහර දීමක්?

පොලිස් බස් රථයකට ඉඩ ලබා නොදීම හේතුවෙන් ඊට ඉදිරියෙන් ගමන් කළ කාර් රථයේ රියැදුරුට පහරදීමේ සිදුවීමක් දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් තිබේ. මෙම සිදුවීම සිදු වී ඇත්තේ 05-05 වෙනි…

ගල වැටිලා ගොඩක් කල්..!
නවතම විශේෂාංග

ගල වැටිලා ගොඩක් කල්..!

පහුගිය දොහක පස්සර වෙච්ච බස් අනතුරෙන් පස්සේ රටම ගලක් ගැන කතා කළා. ගොඩක් අය ගලට බැන්නා, ගල නිසා තමයි බසෙක පෙරලුණේ කියලා කිව්වා. තවත් සමහරු කිව්වා මේ පාර අයිති රාජ්‍ය ආයතනය ගල අයින් කරපු නැති…

මඟී බස් කර්මාන්තය පිරිහී නොයාමට නම් …
නවතම පින්තූර ගැලරිය

මඟී බස් කර්මාන්තය පිරිහී නොයාමට නම් …

පොදු ප්‍රවාහනය වර්තමානය වන විට අවිධිමත් ත්ත්වයකට පත්ව ඇත. විශේෂයෙන්ම පළමු හා දෙවැනි කොවිඩ් රැල්ලෙන් මගී බස් රථ කර්මාන්තය බිඳ වැටුණි. ඒ අතර පෞද්ගලීක මගී බස් කර්මාන්තය සුවිශේෂිය. මෙහිදි කල්බදු ක්‍රමයට බස් රථ මිලදී ත්…

කොන්දොස්තරගෙන් මාධ්‍යවේදියාට කණේ පහරක්!
නවතම

කොන්දොස්තරගෙන් මාධ්‍යවේදියාට කණේ පහරක්!

කොළඹ සිට අනුරාධපුර දක්වා ධාවනයවූ පෞද්ගලික මගී බස් රථයක ගමන්කළ ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු තම ගමන්වාරයට අදාලව නිකුත් කළ ටිකට් පතේ ඉතිරි මුදල් ඉල්ලා සිටීම නිසා කෝපයට පත්වූ කොන්දෙස්තරවරයා මාධ්‍යවේදියාගේ කණට පහරදී ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.…