රජයේ සේවක වැටුප් වැඩිකිරීම
නවතම විශේෂාංග

රජයේ සේවක වැටුප් වැඩිකිරීම

රජයේ සේවක වැටුප් වැඩිකිරීම රජය අච්චුගසන මුදල් සමාජයේ බෙදාහරින මාධ්‍යයයි. ඔවුන් අතට මුදල් ගිය විට, බැංකුවලට, ලීසිං සමාගම්වලට, දේපළ වෙළඳ සමාගම්වලට, සුපර් මාකට්වලට, හෝටල්වලට, බේකරිවලට, බාර්වලට, ටියුෂන් කඩවලට, චැනල් සෙන්ටර්වලට, බස්වලට, ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට, බාස් උන්නැහේලාට,…

ආණ්ඩුවෙන් යෝගට් බද්දක්..
නවතම පුවත්

ආණ්ඩුවෙන් යෝගට් බද්දක්..

යෝගට්, චීස්, රට ඉදි, ඇපල්, මිදි ආදී ආනයනික භාණ්ඩ විශාල ප්‍රමානයක් මත විශාල බදු ප්‍රමාණයක් පනවමින් මුදල් අමාත්‍යබැසිල් රාජපක්ෂ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව යෝගට් කිලෝ ග්‍රෑමයකට රුපියල් 1000 ක්, චීස් කිලෝ…

“සාමුහික ගිවිසුම අහෝසි වීමත් සමග වතු සමාගම් කම්කරුවන්ගෙන් පළිගන්නවා,” – ඇමැති ජීවන් තොණ්ඩමාන්
නවතම

“සාමුහික ගිවිසුම අහෝසි වීමත් සමග වතු සමාගම් කම්කරුවන්ගෙන් පළිගන්නවා,” – ඇමැති ජීවන් තොණ්ඩමාන්

“සාමුහික ගිවිසුම අහෝසි වීමත් සමග වතු සමාගම් කම්කරුවන්ගෙන් පළිගන්නවා,” යැයි  ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම්, වතු යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති ජීවන් තොණ්ඩමාන් පවසයි. සාමුහික ගිවිසුම අලුත් කිරීම, වැටුප් වැඩිකිරීම, හා බරපතල වැඩ කොන්දේසි වලට එරෙහිව…

වතු කම්කරු ජීවන වියදම් දීමනාව ඉහල දැමීමට ඉල්ලීම්! 
නවතම

වතු කම්කරු ජීවන වියදම් දීමනාව ඉහල දැමීමට ඉල්ලීම්! 

බිඳ වැටෙමින් තිබෙන ආර්ථිකය හමුවේ දැඩි පීඩාවට පත් වතු කම්කරුවන්ගේ ජීවන වියදම් දීමනාව ඉහල දමන ලෙස වෘත්තීය සමිතියක් ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ. “දැනට වතු කම්කරුවන් වෙනුවෙන් ලබා දෙන ජීවන වියදම් දීමනාව රුපියල් සීයයි. ඒත් දවසින් දවස…

රුපියල් දහසත් කප්පාදුවට…. වතු කම්කරුවෝ විරෝධතාවේ.
නවතම

රුපියල් දහසත් කප්පාදුවට…. වතු කම්කරුවෝ විරෝධතාවේ.

පඩිපාලක සභාව මගින් නියම කොට  ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති  දෛනික මූලික වැටුප වන රුපියල් දහස  කප්පාදු කිරීමට වතු පාලනාධිකාරිය ක්‍රියාකරන බවට චෝදනා කරමින් වතු කම්කරුවන් පිරිසක්  විරෝධතාවයක් දියත් කර තිබේ. පළාත් බද…