ශ්‍රවණාබාධිත තරුණිය කෙලෙසූ යකැදුරෙකුට වසර 20ක සිර දඬුවම්
නවතම පුවත්

ශ්‍රවණාබාධිත තරුණිය කෙලෙසූ යකැදුරෙකුට වසර 20ක සිර දඬුවම්

  කන් ඇසීමේ දුර්වලතාවක් හේතුවෙන් තෙල් සාත්තුවක් කරගැනීමට දේවාලයකට ගිය 20 හැවිරිදි තරුණියක දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි යකැදුරෙකුට මහනුවර මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. දර්ශිකා විමලසිරි මෙනවිය වසර විස්සක බරපතළ වැඩසහිත…

ඉක්මන් නඩු විභාගය පිළිගත් අයිතියක්, අභියාචනාධිකරණය සනාථ කරයි..
අවකාශය නවතම

ඉක්මන් නඩු විභාගය පිළිගත් අයිතියක්, අභියාචනාධිකරණය සනාථ කරයි..

සැකකරුවකුට චෝදනා ගොනු නොකර රිමාන්ඩ් බාරයේ තැබීම මගින් ඔහුට සහ ඔහුගේ පවුලේ උදවියට බලවත් අගතියක් ඇතිවන බවත්, කරන ලදැයි කියන වරදේ බරපතල කම ඇප ප්‍රතික්ෂේප කිරීමට හේතුවන් නොවන බවවත්, අධිකරණය නිර්දේාෂී භාවයේ පූර්ව නිගමනය ද…

බැඳුම්කරෙන් රවී නිදහස්
නවතම

බැඳුම්කරෙන් රවී නිදහස්

මහබැංකු බැඳුම්කර නඩුවට අදාළ චෝදනා 11කින් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා නිදහස් කර ඇති බව කොළඹ මහාධිකරණයෙන් වාර්තා වේ. නීතිපතිවරයා මෙම නඩුව චෝදනා 22ක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබුණේය. එම චෝදනා අතරින් චෝදනා 11කින්…

සාලි නිදහස්..!
නවතම

සාලි නිදහස්..!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ අයිසීසීපීආර් (ICCPR) පනත යටතේ අත් අඩංගුවට ගෙන මාස 08 රිමාන්ඩ් බන්ධනාගාරයේ තබාගෙන සිටි හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා කොළඹ මහාධිකරණය විසින් නිදොස්කොට නිදහස් කර ඇත. පසුගිය මාර්තු මස 09 වනදා…

අභියාචනාධිකරණය වෙනුවට මහාධිකරණයෙන් ඇප ලබා දීමට සැලසුම්!
නවතම

අභියාචනාධිකරණය වෙනුවට මහාධිකරණයෙන් ඇප ලබා දීමට සැලසුම්!

අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය  කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2015 අංක 4 දරණ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ දහ වැනි වගන්තියේ…