මැතිවරණ ක්‍රමය සංශෝධනයෙන් ඡන්ද කල් යන්නේ නෑ  – අධිකරණ ඇමති
අවකාශය නවතම

මැතිවරණ ක්‍රමය සංශෝධනයෙන් ඡන්ද කල් යන්නේ නෑ  – අධිකරණ ඇමති

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන පනත්‍ කෙටුම්පත් හේතුවෙන් කිසිදු මැතිවරණයක් කල් දැමීමට  අපේක්ෂා නොකරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය  විජයදාස රාජපක්ෂ පැවසීය. 1994 සිට ජනාධිපතිවරණ වලදී දූෂණයට එරෙහිවීම හා මැතිවරණ…

රාජපක්ෂවරුන්ට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට එරෙහිව විසම්මුතික තීන්දුවක්!
අවකාශය නවතම

රාජපක්ෂවරුන්ට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට එරෙහිව විසම්මුතික තීන්දුවක්!

ආර්ථික අර්බුදයට බැසිල්, මහින්ද, ගෝටා, මුදල් මණ්ඩලය, පී.බී ජයසුන්දර, නිවාර්ඩ් කබ්‍රාල්, ඩබ් ඩී ලක්ෂ්මන් වගකිවයුතු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරත්, එසේ වගකිව යුතු නොමැති බවට  පිටු 140 ක  විසම්මුතික තීන්දුවක් ලබා දෙමින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන තීරනය කරයි.…

සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි අධිපති රාජ්‍යය විනාශ වෙයිද? පරිවර්තනය වෙයිද?
අවකාශය නවතම විශේෂාංග

සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි අධිපති රාජ්‍යය විනාශ වෙයිද? පරිවර්තනය වෙයිද?

-අජිත් පැරකුම් ජයසිංහ- ආර්ථික අර්බුදයත්, එහි ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ දේශපාලනික අර්බුදයත්, ශ්‍රී ලංකාවේ රාජ්‍යය මෙන්ම දේශපාලන සමාජය ද දැවැන්ත පරිවර්තනයකට ලක්කරන විප්ලවීය අවධියක අප ජීවත් වන බව කියා ලිපිය ආරම්භ කරමි. මේ වචන ටික…

මහින්දාගමනයේ සිට මහින්ද චින්තනය දක්වා විකාෂය..
අවකාශය නවතම විශේෂාංග

මහින්දාගමනයේ සිට මහින්ද චින්තනය දක්වා විකාෂය..

ලිපියේ මාතෘකාව තරමක් කුතුහලයට හේතුවන බව හොදාකාරව වටහාගනිමින් ඓතිහාසික පොසොන් උත්සවය සමරණ ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන් සිල් සමාදන්වී සැදහැත් සිතින් කල්ක්‍රියා කරන වකවාණුවක, මහින්දාගමනයෙන් ලක් දෙරනේ ඇතිවූ සමාජීය, ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික පුනරුදය සියළු ශ්‍රී…

නාමල්ට දේශපාලන අනාගතයක් නෑ – දිලිත්
නවතම පුවත්

නාමල්ට දේශපාලන අනාගතයක් නෑ – දිලිත්

නාමල් රාජපක්ෂට දේශපාලන අනාගතයක් නොමැති බවද, ගෝඨාභය රාජපක්ෂ ගෙදර යැව්වේ නාමල් යෝෂිත ප්‍රමුඛ රාජපක්ෂ පවුල විසින්ම බව ද දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර ඉරාජ් වීරරත්න සමග සම්මුඛ සාකච්ඡාවකට එකතුවෙමින් ප්‍රකාශ කරයි. එහිදී ඔහු මෙසේ…

රනිල් අවුලක, පොහොට්ටුව බලපොරයක..!
නවතම පුවත්

රනිල් අවුලක, පොහොට්ටුව බලපොරයක..!

එලබෙන 30 දාට ප්‍රථම රාජ්‍ය අමාත්‍යවරුන් පත් නොකරන්නේ නම් තම කණ්ඩායම රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ගෙන එන අයවැයට සිය සහාය ලබා නොදෙන බව පොහොට්ටුව ප්‍රකාශ කිරීම නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශාල අවුලකට පත්වී ඇතැයි වාර්තා වෙයි.…

ගෝඨාභය පැන්නුවත්, රාජපක්ෂවාදය අජරාමර වේද?
නවතම විශේෂාංග

ගෝඨාභය පැන්නුවත්, රාජපක්ෂවාදය අජරාමර වේද?

  - ගාමිණී වියන්ගොඩ - ගමේ හරක් හොරා විටින්විට පොලීසියට කොටු වෙයි. ඉඳහිට හිරේ යයි. නැවත ඇවිත් හොරකම් කරයි. කිසි දවසක ගම්මුන් ඉදිරියේ ඔහු වැදගතෙකු වන්නේ නැත. මේ අය අතරින් එක් හොරෙක් පන්සලේ දායක සභාවේ…

තෙල් කළු කඩ සහ ත්‍රිරෝද රථ වල භූමිකාව
Uncategorized නවතම විශේෂාංග

තෙල් කළු කඩ සහ ත්‍රිරෝද රථ වල භූමිකාව

නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කර තබා ගැනීම හා විකිණීම කරන තැන් වටලන පොලිස් නිලධාරීන්ට ප්‍රදානය කරන ත්‍යාග මුදල් ප්‍රමාණ සම්බන්ධ පොලිස්පතිගේ චක්‍රලේඛයක් වත්පොතේ සංසරණය වෙනවා දැක්කා. බැලූ බැල්මට ඇත්ත එකක් වගෙයි පේන්නේ. ලංකාවේ ඉන්ධන…