අධිකරණ තීන්දුවලට ගරු කරනවා – නාමල්
නවතම පුවත්

අධිකරණ තීන්දුවලට ගරු කරනවා – නාමල්

තමන් සෑම විටම අධිකරණ තීරණවලට ගරු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. අද (20) පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. "අපි අධිකරණ තීන්දුවලට ගරු කරනවා. ඒ සඳහා අපි නීති…

ලංකාවට ණයට තෙල් දෙන සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂක නාමල්..?
නවතම

ලංකාවට ණයට තෙල් දෙන සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂක නාමල්..?

කටාර් හි තෙල් සමාගමකින් ලංකාවට ණය පදනම යටතේ ඉන්ධන ලබා ගැනීමට සූදානමක් ඇති බව සමාජ ජාලවල වාර්තා පලවෙයි. එසේම එම සමාගමෙහි මූල්‍ය අධ්‍යක්ෂක හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ බවට ඇතුලත් වාර්තාවක ඡායාරෑපයක්පලවෙමින් තිබේ. නමුත් තමන්ට එම සමාගමේ…

යෝ යෝ නම් කුමාරයා ගේ කතාව…!
නවතම විශේෂාංග

යෝ යෝ නම් කුමාරයා ගේ කතාව…!

පසුගිය මැයි 25 දවසේ රෑ 11.47ට සිංගප්පූරු ගුවන් සේවයේ SQ 468 යානය කටුනායක ගුවන්තොටට ආවා. මේ පැමිණීම විශේෂයි. ඒකට හේතුව තමයි විකට ඇඳුම් තරඟයකට යනවා වගේ වෙස් අරගෙන හිටපු දෙන්නෙක් මේ යානයෙන් කටුනායකට ගොඩබැසීම. ඇත්තටම…

මහින්දට සහ තවත් 17කට විදෙස් ගමන් තහනම්
නවතම

මහින්දට සහ තවත් 17කට විදෙස් ගමන් තහනම්

අරලියගහ මන්දිරය ඉදිරිපිට තිබූ මයිනාගෝගම සහ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පිහිටා තිබූ ගෝඨාගෝගමට මැර ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව සිදුකරන විමර්ශන සඳහා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු තවත් 17 දෙනෙකුට කොටුව මහේස්ත්‍රාත්…

පාරවල් වහන්නේ ඇයි? වහන්නේ කවුද?
නවතම විශේෂාංග

පාරවල් වහන්නේ ඇයි? වහන්නේ කවුද?

පෙරේදා රෑ මම රත්නපුර කරවිට නගරයට යන්නේ #GoHomeGota2022 විරෝධතාවයක් තියෙනවා කියන ආරංචියට. යනකොට එතන 50ක් විතර සෙනඟ හිටියා. රත්නපුර කලවාන මාර්ගය කරවිටින් වහලා තමයි මේ පිරිස උද්ඝෝෂණයේ හිටියේ. ඒ විතරක් නෙවෙයි කරවිට පළාවෙල පාර වගේම…

නාමල්ගේ බිරිඳ සහ ඇයගේ දෙමාපියන් රට පනී ?
නවතම

නාමල්ගේ බිරිඳ සහ ඇයගේ දෙමාපියන් රට පනී ?

අමාත්‍ය නාමල් රාජපක්ෂගේ බිරිඳ ලිමිනි රාජපක්ෂ සහ ඇයගේ දෙමාපියන් අද (3) උදෑසන රට හැරගොස් ඇති බව ඩේලිමිරර් වෙබ් අඩවිය සිය පුවතක් මගින් තහවුරු කර ඇත. ලිමිනි රාජපක්ෂ සහ ඇයගේ දෙමාපියන් දිවයිනෙන් පිටව ගොස් ඇත්තේ අප්‍රසිද්ධ…

බයික් රැලියට අවසර දුන් ඇමති, නාමල්ද?
නවතම

බයික් රැලියට අවසර දුන් ඇමති, නාමල්ද?

සාමාන්‍ය ජනයා තෙල් පෝලිම්වල සිටින විට තෙල් බවුසර් ගණන් ගිලින එන්ජින් ධාරිතාවය විශාල යතුරු පැදි සේනාවක් සහ අති සුවපහසු ජීප් රථ සේනාවක් පොලිස් පෙරගමන් රථ සමගින් කොළඹ සිට කල්පිටිය දක්වා යතුරු පැදි රැලියක් පවත්වා ඇතැයි…

අනුරාධපුරයේ දෙමළ සිරකරුවන් දෙදෙනාගෙන් ඉල්ලීමක්!
නවතම

අනුරාධපුරයේ දෙමළ සිරකරුවන් දෙදෙනාගෙන් ඉල්ලීමක්!

අනුරාධපුර දෙමළ සිරකරුවන් සිය ජීවිත ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා සිටින බව  දෙමළ ජාතික ජනතා පෙරමුණු  නායක යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (16) අනුරාධපුර බන්ධනාගාර…

හොඳටම කළේ අපි ද?
නවතම

හොඳටම කළේ අපි ද?

දකුණු ආසියාවේ වේගවත්ව එන්නත්කරණය සිදුකළ රට වශයෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාව වාර්තා වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. ලෝකයේ තිබෙන හොදම කොරෝනා එන්නත් වර්ග භාවිතා කරමින් ඉතා කඩිනමින් එන්නත්කරණය කරන රට බවට ශ්‍රී…

ක්‍රීඩාවෙන් රට ක්‍රීයාශීලි කරමින් ආර්ථිකය ගොඩනඟන හැටි ඇමති නාමල් කියයි.
නවතම

ක්‍රීඩාවෙන් රට ක්‍රීයාශීලි කරමින් ආර්ථිකය ගොඩනඟන හැටි ඇමති නාමල් කියයි.

රටේ සෑම ප්‍රදේශයකම තරුණ, වැඩිහිටි අය පා පැදි ධාවනය සදහා යොමු වී ඇති බවත් ඒ නිසාම මේ වන විට රටේ වැසී තිබු බයිසිකල් වින්කල් යළි විවෘත වන තත්ත්වයකට පත්ව ඇතැයිද ක්‍රීඩාවෙන් ආර්ථිකය දියුණු වන්නේ එලෙස…