රනිල් අස්වෙන්න ඕනෑ – ධම්මික පෙරේරා
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ මෑතකදී දිවුරුම් දුන් ව්‍යාපාරික ධම්මික පෙරේරා, ඩොලර් ප්‍රශ්නය විසඳීමට රනිල් වික්‍රමසිංහ හට කිසිඳු සැළසුමක් නොමැති බැවින් ඔහු වහාම මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතුයැයි ප්‍රකාශ කර ඇත. මේ පිළිබඳව තොරතුරු වාර්තා…