දුම්රිය පාලනයෙන් ගිලිහෙයි!
නවතම

දුම්රිය පාලනයෙන් ගිලිහෙයි!

ඉන්ධන මිල ඉහල යාමත් සමඟ පොදු ප්‍රවාහනයේ ගමන් ගන්නා මගීන් මේවන විට දැඩි දුෂ්කරතාවයට පත් ව තිබෙන අතර, බස් ගාස්තු ඉහළ යාමත් සමඟ මගීන් දුම්රියේ ගමන් ගැනීමේ ප්‍රවණතාවයක්ද දක්නට ලැබෙනවා. මේ අතර පවතින ඉන්ධන අර්බුදය…

ඉන්ධන නොමැතිව දුම්රිය නවතී..?
නවතම

ඉන්ධන නොමැතිව දුම්රිය නවතී..?

ඉන්ධන නොමැතිකම නිසා දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සේවා ස්ථාන වෙත පැමිණීමේ ගැටලුවක් ඇතිවීම හේතුවෙන් ඉදිරියේ දුම්රිය ධාවනය ද අඩාල වීමට බොහෝ දුරට ඉඩ ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා…

දුම්රිය පුද්ගලීකරණ, කසු කුසු නිසා ස්ථානාධිපති වර්ජනය කල් යයි!
නවතම

දුම්රිය පුද්ගලීකරණ, කසු කුසු නිසා ස්ථානාධිපති වර්ජනය කල් යයි!

පාඩු ලබන ආයතනය පෞද්ගලීකරණය කිරීමේ ආණ්ඩුවේ සාකච්ඡා තුළ දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමේ යම් සූදානමක් පිළිබඳව කසුකුසු නිසාම පසුගිය 26 දා මධ්‍යම රාත්‍රියේ සිට යෝජිතව තිබූ දුම්රිය  ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය අද (27) උදෑසන 10 දක්වා කල්දමා…

අක්‍රමවත් පොදු ප්‍රවාහනය යළි කොරොනා පොකුරකට ඉඩ සලසයිද?
නවතම

අක්‍රමවත් පොදු ප්‍රවාහනය යළි කොරොනා පොකුරකට ඉඩ සලසයිද?

රටේ සංචරණ සීමා ඉවත් කරමින් අද සිට සාමාන්‍ය පරිදි රට පවත්වාගෙන යාමට හැකි වන පරිදි ඊයේ (31) සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කළේය. ඒ අනුව අද සිට  දුම්රිය සේවාව මෙන්ම මගී බස් රථ සේවාවන්ද විධිමත් කරන…

ගම්පහ අවතැන් වුවන්ට සහනාධාර දෙන්න කොටි 06 ක් ගිහින්ලු!
නවතම

ගම්පහ අවතැන් වුවන්ට සහනාධාර දෙන්න කොටි 06 ක් ගිහින්ලු!

ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර ගැන තාමත් ඇත්තේ උණුසුම් කථාබහකි. ඊට හේතු වී ඇත්තේ තවමත් ඇතැම් ප්‍රදේශ වල ජලය බැස නොයාමේ ගැටලුවයි. ගම්පහ ගංවතුර නිසා මේ වන විට සියලු දේශපාලඥයින් ගම්පහට ජනතාවගේ අප්‍රසාදයට ලක්ව සිටියි. මාසයක් වැනි…

දුම්රියෙන් කොරෝනා පැතිරීමේ අවදානමක්?
නවතම

දුම්රියෙන් කොරෝනා පැතිරීමේ අවදානමක්?

කොවිඩ් 19 නව වෛරසය මේ වන විට සීඝ්‍රයෙන් රට පුරා ව්‍යාප්ත වෙමින් ඇත. මරණ සංඛ්‍යාවද ඉහළ යමින් තිබේ. රජය විවිධ සෞඛ්‍ය මාර්ගෝපදේශ, චක්‍රලේඛ නිකුත් කලත් ඒවා ක්‍රියාත්මක වන්නේ අතලොස්සකි. පළමු හා දෙවැනි කොවිඩ් රැල්ලේදී මෙන්…

දුම්රිය දෙපාර්තමේන්තුව විනාශ කරන්නේ ආණ්ඩුවයි – දුම්රිය වෘත්තිය සමිතියකින් හෙළිදරව්වක්!
නවතම

දුම්රිය දෙපාර්තමේන්තුව විනාශ කරන්නේ ආණ්ඩුවයි – දුම්රිය වෘත්තිය සමිතියකින් හෙළිදරව්වක්!

මහවදී ප්‍රීමා පිටි රැගත් දුම්රියක් රියදුරෙකු නොමැතිව නවතා තිබු පුවතක් පහුගියදා පුවත්පත් වල පළ කර තිබුණි. එහිදී කියවුනේ මෙම පිටි රැගත් දුම්රිය ගෙන යාමට සිටි දුම්රිය රියදුරු නිලාවේලිහී පැවති සාදයකට ගොස් නැවත ඒමට පමා වු…

භාණ්ඩ ප්‍රවාහනය කැලේට ගිහින්, දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලබයි.
නවතම

භාණ්ඩ ප්‍රවාහනය කැලේට ගිහින්, දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලබයි.

මේවන විට භාණ්ඩ ප්‍රවාහනය දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්යභාරයෙන් ඈත්වී ඇති බවත් ‍එය දෙපාර්තමේන්තුව පාඩු ලැබීමට ප්‍රධාන හේතුවක් ලෙසට පහුගියදා පාර්ලිමේන්තුවේ පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී (Committee on Public Accounts - COPA) අනාවරණය විය. දුම්රිය සේවය…