හොර ඉමියුනෝග්ලොබියුලින් ගෙන්වූ ක්‍රමයටම ප්‍රෙඩ්නිසිලොන් ඖෂධයක් ගෙන්වීමට අදාල විමර්ෂණ යට ගහලා…
අවකාශය නවතම විශේෂාංග

හොර ඉමියුනෝග්ලොබියුලින් ගෙන්වූ ක්‍රමයටම ප්‍රෙඩ්නිසිලොන් ඖෂධයක් ගෙන්වීමට අදාල විමර්ෂණ යට ගහලා…

කුප්‍රකට හියුමන් ඉමියුනෝග්ලොබියුලින් නඩුවට පාදක වී ඇත්තේ ව්‍යාජ ලියාපදිංචිය බැහැර කිරීමේ ලිපියක් (WOR) භාවිතා කර මෙරටට ඖෂධ ගෙන්වනවා යැයි පවසා සීදුවේ කර්මාන්ත ශාලාවක ඖෂධ නිෂ්පාදනය කිරීමයි. නමුත්, මෙම ව්‍යාජ ලියවිල්ල කරලියට පැමිණෙන්නේ පහුගිය සැප්තැම්බර් මාසයේ…

හිටපු ඇමති කෙහෙලිය ලෙඩින් දැයි සොයන්න කමිටුවක්….
නවතම පුවත්

හිටපු ඇමති කෙහෙලිය ලෙඩින් දැයි සොයන්න කමිටුවක්….

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ රෝගී තත්ත්ව සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 09 දෙනකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙස මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කළාය. හිටපු සෞඛ්‍ය…

“ඇමැති කිව්වා, මං කළා”
අවකාශය නවතම විශේෂාංග

“ඇමැති කිව්වා, මං කළා”

(මනෝප්‍රිය ගුණසේකර) “ඇමැති කිව්වා මං කළා” යැයි ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධියේ පළමු සැකකාර, ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුගේ…

හදිසි මිලදී ගැනීම් යටතේ සිදුවූ ඖෂධ මගඩිය

රුපියල් 400ක් පමණ වටිනා ඇතැම් ඖෂධ හදිසි මිලදී ගැනීම් යටතේ  රුපියල් 4,000කට පමණ මිලදී ගෙන ඇති බව අනාවරණය වී තිබේ. වෛද්‍ය සැපයුම් සහ මිලදී ගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ පාර්ලිමේන්තු අනුකමිටුවේදී එය අනාවරණය වී ඇත.…

තත්ත්ව පාලනයෙන් තොර ඖෂධ ගෙන්වූ සියල්ලන්ටම අපරාධ නඩු පවරා දඬුවම් දිය යුතුය!
අවකාශය නවතම විශේෂාංග

තත්ත්ව පාලනයෙන් තොර ඖෂධ ගෙන්වූ සියල්ලන්ටම අපරාධ නඩු පවරා දඬුවම් දිය යුතුය!

ශිරාගත කරන ලද (injection ) ඖෂධ නිසා සිදුවූ මරණ සහ ඇසට දැමු ඖෂධ නිසා දෑස් අන්ධ වීම ඇතුළු අහිතකර සිදුවීම්  රාශියක් මෑත කාලයේ දී අපේ රටේ එක පෙළට සිදු විණි. මේ නිසා රෝගවලට ඖෂධ ගැනීම…

රුපියල් මිලියන 6259ක ඖෂධ තත්ත්වයෙන් අසමත් වෙලා –  කෝපා
නවතම

රුපියල් මිලියන 6259ක ඖෂධ තත්ත්වයෙන් අසමත් වෙලා – කෝපා

නියමිත පරිදි ඖෂධ ගබඩා නොකිරීමේ හේතුවෙන් 2011 වසරේ සිට 2020 වසර දක්වා රුපියල් මිලියන 6259ක ඖෂධ තත්ත්වයෙන් අසමත් වී ඇති අතර, එම ඖෂධ තත්ත්වයෙන් අසමත් බව හඳුනා ගන්නා විටත් ඉන් 99%ක් රෝගීන් වෙත ලබා දී…

ඖෂධ ආනයනයට මුල්තැන දෙන්න බැසිල් එකඟ වෙයි.
නවතම

ඖෂධ ආනයනයට මුල්තැන දෙන්න බැසිල් එකඟ වෙයි.

පවතින ඩොලර් අර්බුදය හමුවේ ඖෂධ ආනයනය සඳහා ප්‍රමුඛතාවය ලබාදීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එකඟතාවය පළ කළ බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමයේ භාණ්ඩාගාරික මංජුල ජයවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඖෂධ හිඟය…

සිනෝවැක්ස් නිශ්පාදනය මිනිස් ජීවිත උකසට තබා කෙළින තවත් මගඩියක් ද?
නවතම

සිනෝවැක්ස් නිශ්පාදනය මිනිස් ජීවිත උකසට තබා කෙළින තවත් මගඩියක් ද?

ඖෂධ නිශ්පාදන ක්ෂේත්‍රයේ වැඩකරන මිනිසුන් කියන්නේ ප්‍රතිශක්තිකරණ එන්නත් (vaccines) නිශ්පාදනය යනු බෙහෙත් නිශ්පාදනයේ ඉහළම අවකාශය කියලා. ඒ හරහා ඔවුන් කියනවා ප්‍රතිශක්තිකරණ එන්නත් නිශ්පාදනය සඳහා විශාල වෙහෙසක් දරන්න වෙනවා කියන දේ. තාක්ෂණය, පර්‍යේෂණය, දැනුම පහසුකම් මේ…