දුමින්ද හදිස්සියේ ලෙඩ වෙයි
නවතම

දුමින්ද හදිස්සියේ ලෙඩ වෙයි

ඊයේ (31) ශ්‍රේෂ්ඨාධිකරණය දුමින්ද සිල්වාට දී තිබූ ජනාධිපති සමාව අත් හිටවූ අතර ඒ සමගම අද (01) දින ඔහු හදිස්සියේ ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කර ඇති බවට වාර්තා වෙයි. ඔහු වහාම අත්අඩංගුව ගෙන වැලිකඩ යවන්න යැයි ශ්‍රේෂ්ඨාධිකරණය…

අපිතමයි හොඳමට කළේ පොතකට නැඟේ!
නවතම

අපිතමයි හොඳමට කළේ පොතකට නැඟේ!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පසුගිය වසර දෙකක ධුර කාලය තුළ “සෞභාග්‍යයේ දැක්ම” ක්‍රියාත්මක වුණේ කෙළෙසඳ යන්න පිළිබඳව ග්‍රන්ථයක් නිකුත්වී ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කරයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව “ජනපති ආලෝචනය” නමින් ප්‍රකාශයට පත් කර ඇති මෙම…

PTA සමාලෝචනය කිරීමේ කමිටු වාර්තාව ජනාධිපතිට!
නවතම

PTA සමාලෝචනය කිරීමේ කමිටු වාර්තාව ජනාධිපතිට!

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නැවත සමාලෝචනයට ලක් කිරීමේ අවශ්‍යතාව පහුගිය කාලය පුරාම දේශපාලන මෙන්ම සිවිල් සමාජය ඇතුලු මානව හිමිකම් සංවිධාන පෙන්වා දී තිබුණි. හැත්තෑව දශකයේ අග භාගයේදී තාවකාලික පනත් ලෙස රැගෙන ආ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නිසා…

ජනතාව කුතුහලයට පත් කළ සංචරණ සීමාව අද සිටයි.
නවතම

ජනතාව කුතුහලයට පත් කළ සංචරණ සීමාව අද සිටයි.

සීඝ්‍රයෙන් රට පුරා පැතිර යන කොවිඩ් වසංගතය හමුවේ රට වසනවාද? නැද්ද? යන්න ඇතුලු තීන්දු තීරණ රැසක් සාකච්ඡා කිරීමට ඊයේ (10)  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය  අංශ කීපයක හමුවක් පැවැත්විණි. එහිදී තීරණය වී තිබුණේ මැයි…

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ඉල්ලා අස්වූයේ ඇයි?
නවතම

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ඉල්ලා අස්වූයේ ඇයි?

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක නාලක කලුවැව මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙන බව අද (23) දින ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවේය. ඒ කැබිනට් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්…

පාදඩ දේශපාලනයකට සුදානම් නෑ! – ජනාධිපති කියයි.
නවතම

පාදඩ දේශපාලනයකට සුදානම් නෑ! – ජනාධිපති කියයි.

නන්දසේන ගෝඨාභය රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ යන චරිත දෙකෙන් ඕනෑම චරිතයකට  සූදානම් වුවත්,  විපක්ෂය මෙන් පාදඩ දේශපාලනයකට  සූදානම් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. බලය තිබියදී ගමට නොයන දේශපාලන චර්යාව වෙනස් කළ බවත්…

ව්‍යාපෘති 800 ක වැඩ නිම නැහැ! – ජනාධිපති පවසයි.
නවතම

ව්‍යාපෘති 800 ක වැඩ නිම නැහැ! – ජනාධිපති පවසයි.

විදේශ ණය සහ මෙරට ප්‍රතිපාදන යටතේ සැලසුම් කර ඇති ව්‍යාපෘති 800කට අධික සංඛ්‍යාවක වැඩ නිමවී නැත. මේ සියලු ව්‍යාපෘති කඩිනමින් නිම කොට ජනතා අපේක්ෂා ඉටු කිරීමට කැපවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.…

ජනාධිපති සමාව දේශපාලන අවියක්ද?
නවතම විශේෂාංග

ජනාධිපති සමාව දේශපාලන අවියක්ද?

අද වන විට ජනාධිපති සමාව ගැන මුලු රටම අවධානය යොමු කර ඇත. ඇතමුන් මෙය හඳුන්වන්නේ දේශපාලන අවියක් ලෙසටය. එනම් ජනාධිපතිවරයා සිය අභිමතය පරිදි බලය පාවිච්චි කිරිමක් ලෙසනි. ජනාධිපති සමාව ගැන යළිත් කරලියට පැමිණියේ ඊයේ (03)…

දේශපාලන පලිගැනීම් විමර්ශන කොමිෂන් සභා වාර්තාව ජනපතිට භාරදෙයි ….
නවතම

දේශපාලන පලිගැනීම් විමර්ශන කොමිෂන් සභා වාර්තාව ජනපතිට භාරදෙයි ….

දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්වෙයි. කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද  (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී වාර්තාව ජනාධිපතිතුමා…