උතුරේ සංවර්ධනයට අත දමන්න ඉන්දියාවට ඉඩ.
නවතම

උතුරේ සංවර්ධනයට අත දමන්න ඉන්දියාවට ඉඩ.

උතුරේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ඉන්දියාව හා චීනය අතර තරඟයක් පැවතියත්, පේදුරු තුඩුව ධීවර වරාය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රමුඛතාවය ඉන්දියාවට ලබා දීමට ආණ්ඩුව තීරණය කර තිබේ. “ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත කෙරෙන පේදුරුතුඩුව ධීවර වරාය සංවර්ධන ව්‍යාපෘතියේ…

චීන පෝර අවුල නිසා සම්බාධක වැටෙයිද?
නවතම

චීන පෝර අවුල නිසා සම්බාධක වැටෙයිද?

ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සහයෝගීතාවයන් තවදුරටත් බිඳවැටෙන ලකුණු පහළ වී ඇති අතර චීන වෙළඳ සම්බාධක ශ්‍රී ලංකාව වෙත පැනවේදැයි සැක මතුව ඇතැයි දැනගන්නට ලැබේ. මෙයට හේතුව වී ඇත්තේ ආන්දෝලනයකට තුඩුදුන් චීන පොහොර…

වැඩියෙන්ම මුහුදට පොලිතීන් වීසිකරන්නේ චීන ලොකු අයියා, ලංකාවට පස්වෙනි තැන
නවතම

වැඩියෙන්ම මුහුදට පොලිතීන් වීසිකරන්නේ චීන ලොකු අයියා, ලංකාවට පස්වෙනි තැන

පොලිතීන් ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය සාගරයට මුදාහරිමින් සාගරය අපවිත්‍ර කරන රටවල් අතර චීනය අංක එකට පැමිණ ඇති බවත් එම ලිස්ට් එකේ ශ්‍රී ලංකාව 5 වෙනි ස්ථානය හිමිකරගෙන ඇති බවත් වාර්තා වෙයි. ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිම්ස් සඟරාව කළ…

කොළඹ කපුටා සහ කොණ්ඩෙ කැපූ චීනාගේ කතාව
නවතම විශේෂාංග

කොළඹ කපුටා සහ කොණ්ඩෙ කැපූ චීනාගේ කතාව

කපිල රන්තිලක හා කැළුම් අමරසිංහ ලියූ ‘චීනුන් කොණ්ඩය කැපූ පසු ලෝකය’ කෘතිය කියවමින් සිටින කාලයේ ම උත්ප්‍රාසජනක අයුරින් සුනේත්‍රා රාජකරුණානායක ලියා ඇති ‘කොළඹයා සහ ෂැංහයියා’ නවකතාවත්, ඇගේ ම ‘කෘතීම දූපත්’ කෘතියත් කියවන්නට ලැබිණ. උක්ත කෘති…

චීනය ශ්‍රී ලංකාවේ බලශක්ති ව්‍යාපෘති මාලදිවයිනට ගෙන යයි!
නවතම

චීනය ශ්‍රී ලංකාවේ බලශක්ති ව්‍යාපෘති මාලදිවයිනට ගෙන යයි!

ශ්‍රී ලංකාවේ බලශක්ති සම්පාදනයට දායක වීම සඳහා චීනය කර තිබූ සැලසුම් අතහැර දමා තිබේ. කොළඹ චීන තානාපති කාර්යාලය ඒ බව ප්‍රසිද්ධියට පත් කළේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිල්ලියේදී  ඉන්දීය  මුදල් අමාත්‍යවරිය සහ විදේශ අමාත්‍යවරයා ඇතුළු…