පාහියන්ගල ආනන්දසාගර ස්ථවිරයන් වෙත කරුණාවෙනි!
අවකාශය නවතම

පාහියන්ගල ආනන්දසාගර ස්ථවිරයන් වෙත කරුණාවෙනි!

කරු ජයසූරිය මහතා  සම්බන්ධ කරමින් පාහියන්ගල ආනන්දසාගර හිමියන් පසුගිය දිනක සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සඳහා  වන භික්ෂු සංසදය වෙනුවෙන් එහි කැඳවුම්කරු මුගුණුවටවන සිද්ධත්ත හිමියන් නිවේදනයක් නිකුත් කරමින් අප්‍රසාදය පළකර ඇත.…

ඉන්දීය යූරියා ලබන මස මුල දිවයිනට
නවතම

ඉන්දීය යූරියා ලබන මස මුල දිවයිනට

ඉන්දීය රජ‍ය විසින් ලබා දෙන යූරියා පොහොර මෙට්‍රික්ටොන් 65,000ක් ලබන මස පළමු සති දෙක තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ ඇමති මහින්ද අමරවීර පැවසීය. ඉන්දීය රජය විසින් ඔවුන්ගේ අවශ්‍යතා සඳහා…

‘යල’ අස්වනු 50% කින් අඩු වී සාගතය එනවා!
නවතම

‘යල’ අස්වනු 50% කින් අඩු වී සාගතය එනවා!

පවතින පොහොර ගැටලුව හේතුවෙන් යල කන්නයේ වගා කටයුතු බොහොමයක් තවමත් ඇරඹී නැහැ. ඒ අනුව යල කන්නයේ 50%ක් අස්වනු අඩු වීමක් සිදු විය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ ජේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසනවා.…

මේ යල කන්නයෙන් අපි යළි නැගිටිමු!..
නවතම විශේෂාංග

මේ යල කන්නයෙන් අපි යළි නැගිටිමු!..

ඉන්දියානු ණය යටතේ යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් අපේ රටට ඉතා කඩිනමින් ලැබෙන බව දැන් ස්ථිරයි. බොහෝ දුරට යම් සහනාධාරයකුත් ලැබේවි. අපේ සමස්ත ගොවිජනතාවට තියෙන්නේ මේ වෙලාවේ හැකි උපරිමයෙන් නැවත වගාවට යොමුවෙන එක. විශේෂයෙන් කුඹුරු පුරන්…

අවලස්සන ශ්‍රී ලාංකිකයින් තිදෙනාට තව දුරටත් රැවටෙමුද ?
නවතම විශේෂාංග

අවලස්සන ශ්‍රී ලාංකිකයින් තිදෙනාට තව දුරටත් රැවටෙමුද ?

-පිලිප් දිසානායක- පසුගියදා ජනාධිපතිවරයා ජාතිය ඇමතුවේය. පවතින තත්ත්වය පිළිබදව යම් කිසි විග්‍රහයක් සමගින්, රජය මුහුණ දී ඇති ගැටලු සමග, සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා රජය විසින් ගෙන ඇති ක්ෂණික පියවර පිළිබදව ජනාධිපතිවරයා විසින් යමක්…

සහල් මිල 300ට නඟී? හේතුව කාබනික ගොවිතැන
නවතම

සහල් මිල 300ට නඟී? හේතුව කාබනික ගොවිතැන

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ක්‍රියාත්මක කළ අසාර්ථක කාබනික ගොවිතැන නිසා ගොවියන්ට කලට වෙලාවට රසායනික පොහොර නොලැබී යාමෙන් ඉදිරියේදී දැවැන්ත සහල් හිඟයක් ඒවි සහ සහල් මිල රුපියල් 300ක් දක්වා ඉහළ යන්නට පුලුවන් බව පොළොන්නරුව මෝල් හිමියන් ප්‍රකාශ…

“තීන්දු තීරණ ගන්නා අය විදෙස් ආක්‍රමණිකයන්ට වඩා අන්තයි!”
නවතම

“තීන්දු තීරණ ගන්නා අය විදෙස් ආක්‍රමණිකයන්ට වඩා අන්තයි!”

විදේශ ආක්‍රමණිකයන් ගේ කාලයේදී හෝ මෙහෙම විනාශයක් කෘෂිකර්මයට සිදු නොවුණ බවත්, හරි තීන්දුගෙන රට නිවැරදිව කරගෙන යන්න තිබුණ කාලය අවසන් වී ඇති බවත්, දැන් එම කාර්‍ය කරන්න වෙන්නේ වෙන පිරිසකට බවත් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත…

චීන පෝර අවුල නිසා සම්බාධක වැටෙයිද?
නවතම

චීන පෝර අවුල නිසා සම්බාධක වැටෙයිද?

ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සහයෝගීතාවයන් තවදුරටත් බිඳවැටෙන ලකුණු පහළ වී ඇති අතර චීන වෙළඳ සම්බාධක ශ්‍රී ලංකාව වෙත පැනවේදැයි සැක මතුව ඇතැයි දැනගන්නට ලැබේ. මෙයට හේතුව වී ඇත්තේ ආන්දෝලනයකට තුඩුදුන් චීන පොහොර…

CMU ලොක්කා සේවයෙන් පහ කිරීමට එරෙහිව වෘත්තීය සමිති විරෝධය
නවතම

CMU ලොක්කා සේවයෙන් පහ කිරීමට එරෙහිව වෘත්තීය සමිති විරෝධය

සියවසකට අධික කාලයක සිට මෙරටට පොහොර සහ අනෙකුත් කෘෂි රසායනික ආනයනයේ නිරත ඒ. බවර් සමාගමට ආණ්ඩුව විසින් කිසිදු සහනයක් ලබා නොදෙන පවසා එහි කම්කරුවන් බලෙන් විශ්‍රාම ගැන්වීමට එරෙහිවූ මෙරට කීර්තිමත්  වෘත්තීය සමිති නායකයකු වූ බාලා…