දේශපාලන ප්‍රතිසංස්කරණ ගෙන එන්න නිශ්චිත නැකතක් අවශ්‍ය නැත.
අවකාශය නවතම විශේෂාංග

දේශපාලන ප්‍රතිසංස්කරණ ගෙන එන්න නිශ්චිත නැකතක් අවශ්‍ය නැත.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් විධායක ජනාධිපති ධූරය ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා මගින් ඉදිරි ජනාධිපතිවරණයට කිසිම ආකාරයක බලපෑමක් සිදුනොවන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන…

විධායක ජනාධිපති ක්‍රමය අවසන් කරන තීරණාත්මක තීන්දුව ගනිමු ද ?
අවකාශය නවතම විශේෂාංග

විධායක ජනාධිපති ක්‍රමය අවසන් කරන තීරණාත්මක තීන්දුව ගනිමු ද ?

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විද්වත් මතය යළි අවදි කරයි විධායක ජනාධිපති පදවිය තියා ගන්නවාද නැද්ද ? දේශාපලන පක්ෂ තම මතය වහාම රටට කිව යුතුයි - කරු ජයසූරිය විධායක ජනාධිපති පදවිය හරියට දූරියන් ගෙඩියක්…

විධායක  ජනාධිපති ක්‍රමයට එරෙහිව කොළඹ දි කතිකාවක්!
අවකාශය නවතම

විධායක  ජනාධිපති ක්‍රමයට එරෙහිව කොළඹ දි කතිකාවක්!

දැනට බලාත්මකව පවතින විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ඇති දැඩි අවශ්‍යතාවය පිළිබඳව සිවිල් හා පුරවැසි සංවිධාන හා ක්‍රියාකාරිකයන් සමඟ සිදු කරන ජනතා කතිකාවක් ජනවාරි මස 18 වන දින කොළඹදි පැවැත් වේ. 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව බලාත්මක…

පුරවැසියන් 70 %ක් විධායකය එපා කියයි.
නවතම

පුරවැසියන් 70 %ක් විධායකය එපා කියයි.

වෙරිටේ රිසර්ච් ආයතනය 2022 ජූනි මාසයේ සිදුකර තිබෙණ ජනමත විමසුමකට අනුව රටේ පුරවැසියන්ගෙන් 70%ක්, විධායක ජනපති ක‍්‍රමය අහෝසි කළ යුතුව ඇති බව කියා ඇත. සියලූම ජාතීන් ඇතුළත් වන පරිදි, රටේ දීප ව්‍යාප්ත නියෝජනයක් පවතින බව…

225 ක් ඕනෙ ඇයි?
නවතම විශේෂාංග

225 ක් ඕනෙ ඇයි?

225 ම එපා කියන එක මේ කාලේ ප්‍රසිද්ධ සටන් පාඨයක්. ඒ අතරම "බලය පාර්ලිමේන්තුවෙන් එළියට" කියලා පෙරටුගාමී එකෙන් කියනවා. දේශපාලකයන් වෙනුවට ජනතාව විසින් රට පාලනය කළ යුතුයි කියලත් කියනවා. පෙරටුගාමී එකේ මගේ යාළුවෝ ගොඩක් ඉන්නවා.…

ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය, ජනමත විචාරණයක් කරගමු!
නවතම විශේෂාංග

ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය, ජනමත විචාරණයක් කරගමු!

විධායක ජනාධිපති ක්‍රමයක් යනු මොන වගේ එකක්දැයි බලාගැනීමට අවශ්‍ය සාක්ෂි අපට ලැබෙන්ට පටන්ගත්තේ ජේ. ආර්. ජයවර්ධනගේ කාලයේ පටන්මයි. එහෙත්, ඒ සාක්ෂි සැලකිල්ලට ගැනීම විවිධ අවසරයන් යටතේ හෙටට කල් දමා ගැනුණි. දැන් ඒ ජනාධිපති ක්‍රමය සමස්තයක්…

විධායක ජනාධිපති ක්‍රමයේ අන්තිම ක්ෂාමාලාපය…
නවතම විශේෂාංග

විධායක ජනාධිපති ක්‍රමයේ අන්තිම ක්ෂාමාලාපය…

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට මීට සති දෙකකට කලින් මේ කොලමේ කළ කරුණු දැක්වීම තුළ, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කාරණය සැලකිල්ලට ගෙන නැති බව අපේ මිතුරෙක් පෙන්වා දුන්නේය. ඔහු කියා තිබුණේ, විධායක…

විධායක ජනාධිපති ක්‍රමය ගැන “අමතක කිරීම”
නවතම විශේෂාංග

විධායක ජනාධිපති ක්‍රමය ගැන “අමතක කිරීම”

“විකටයෙකු රජවාසලේ පදිංචියට ගිය විට ඔහු රජෙකු බවට පත්නොවෙයි. රජවාසල නාඩගම් මඩුවක් බවට පත්වෙයි”- (තුර්කි ප්‍රස්තාවපිරුළකි) පිස්සෙකු ජනාධිපති තනතුරට පත්වුණොත් ඇති විය හැකි තත්වය ගැන, විධායක ජනාධිපති ක්‍රමය ලංකාවට හඳුන්වා දුන් අවස්ථාවේම ආචාර්ය ඇන්. ඇම්.…

සුවිශාල පවුල් ගසක් නඩත්තු කළ සුහර්තෝ…
නවතම විශේෂාංග

සුවිශාල පවුල් ගසක් නඩත්තු කළ සුහර්තෝ…

1997 වසරේදී Transparency International සංවිධානය ලොව වඩාත්ම දූෂිත රාජ්‍ය පාලකයන් දස දෙනාගේ නම් ඇතුලත් ලැයිස්තුවක් එලි දැක්වීය. මේ ලයිස්තුවේ ඉහලින්ම සිටියේ එවකට ඉන්දුනීසියාවේ පාලනය හෙබවූ සුහර්තෝය. එම වාර්තාවට අනුව ඒ වන විට දශක තුනක් රට…