වැලිඔය කඳුළු ඔයක් කළ ක්ෂුද්‍ර  මූල්‍ය ණය කන්ද
නවතම විශේෂාංග

වැලිඔය කඳුළු ඔයක් කළ ක්ෂුද්‍ර  මූල්‍ය ණය කන්ද

අතරින් පතර කෙටි වැසිය. අතරින් පතර දිගු සුළං ය. මම අනුරාධපුරය පසුකර මැදවච්චියට ආවේ කාලයකට පසුව වැලිඔයට යන්නට ය. කැබිතිගොල්ලෑව පදවිය පසුකරමි. වැලිඔය චෙක් පොයින්ටෙක තවමත් යුද්ධය සිහි කරයි. චෙක් පොයින්ටෙකට පසුව පාර වයි අකුරක්…