ඉම්රාන් ඛාන්ට අගමැති ධූරය අහිමි වේ.
නවතම විදෙස්

ඉම්රාන් ඛාන්ට අගමැති ධූරය අහිමි වේ.

ඉම්රාන් ඛාන්, පකිස්ථාන අග්‍රාමාත්‍ය ධුරයෙන් නෙරපා හැර තිබේ. ඒ, ඔහුට එරෙහිව පකිස්ථාන පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ විශ්වාසභංගය යෝජනාවකිනි. මෙම විශ්වාසභංග යෝජනාවට එරට 342 ක් සහිත මන්ත්‍රී මණ්ඩලයෙන් චන්ද 174ක් ලබා ගැනීමට හැකි වී ඇත. මේ…

ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංගය යළි කැඳවේ..
නවතම විදෙස්

ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංගය යළි කැඳවේ..

පකිස්ථාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (07) බලරහිත කළේ ය. ඒ, පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව නියෝජ්‍ය කතානායකවරයා විසින් ඉවත දැමීමට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ය.…

පකිස්තාන අගමැතිගේ ජාතිය ඇමතීමට හමුදාවෙන් බාධා
නවතම විදෙස්

පකිස්තාන අගමැතිගේ ජාතිය ඇමතීමට හමුදාවෙන් බාධා

පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි වී, විපක්ෂයේ දෝශාභියෝගයකට පවා මුහුණ දීමට සිදුවී සිටින පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ජාතිය ඇමැතීමට සූදානමින් සිටියත්, පාකිස්තාන හමුදා ප්‍රධානීන් සහ ‘අයි.එස්.අයි.’ බුද්ධි අංශ ප්‍රධානීන් මැදිහත් වී එය වැළැක්වූ බව එරට මාධ්‍ය.…