පරිසරය ගැන නොතකා පටන්ගත්ත ව්‍යාපෘති රටට බරක් වෙලා – පරිසරවේදී සජීව චාමිකර
නවතම සාකච්ඡා

පරිසරය ගැන නොතකා පටන්ගත්ත ව්‍යාපෘති රටට බරක් වෙලා – පරිසරවේදී සජීව චාමිකර

වන සංරක්ෂණයේ වර්තමාන තත්ත්වය මොකක්ද? පළවෙනිම දේ තමයි අද වන විට ලංකාවේ වනාන්තර එහෙම නැත්නම් වනාන්තර එක්ක බැඳිලා තියෙන භූමිය, ඒ වගේම වනාන්තර පරිසර පද්ධති, මේ සියලුම දේවල් වෙළඳපොළ යාන්ත්‍රණය ට ලක් කිරීම සඳහා තමයි…